133 ප්‍රධාන දේශනා 88 (සතිපට්ඨානය 62 – ධම්මානුපස්සනාව 58 – සච්ච පබ්බය 35 – දුක්ඛ සමුදය 24 – චිත්තක්ෂණයක පටිච්චසමුප්පාද චක්‍ර හතර)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 088.01 ලොව්තුරු අරණ සදහම් මණ්ඩපයට වසර තුනක් සපිරෙයි
- 088.02 බුද්ධං සරණං ගච්ඡාමි හි අරුත – 1
- 088.03 ධර්මය බුද්ධිමතුන්ට යි. බුද්ධිමතා යනු කවුද?
- 088.04 විසුද්ධිමාර්ගය කුමක් ද? සබ්බෙ සංංඛාරා අනිච්චාති
- 088.05 වලාහක දෙවිවරු කොට්ඨාස පහකි
- 088.06 රාග ද්වේෂ මෝහ යන සසරේ බිහිසුණු ම ගින්දර නිවා ගන්න (සොල්දාදුවන් දැවෙන ගින්න)
- 088.07 බුද්ධං සරණං ගච්ඡාමි හි අරුත – 2 ලෝකෝත්තර ප්‍රථම ධ්‍යානය නැතිව බණ කියන්න එපා
- 088.08 වසර තුනක ගමන්මග …. බුද්ධ දේශනා සහ ධම්මාවලෝකනය සදහම් සුචි යාවත්කාලීන කිරීම
- 088.09 අරමුණක් දැනෙන්න පටන් ගන්නා ආකාරය – 1
- 088.10 සිතිවිලිවලින් පව් පිරෙනවා ද? – 1 හිතෙන නොව හිතන පුද්ගලයෙක් වෙන්න
- 088.11 අසමසම ආශ්චර්යමත් උත්තම සම්බුදුපියාණන් වහන්සේ කර්මය ඉවසූ ආකාරය (ආයුවඩ්ඪන කුමාරයාගේ කතාව)
- 088.12 හිතෙන දෙයින් ආර්ය ශ්රාවකයාට අකුසල් සිදු වෙනවා ද?
- 088.13 අරමුණක් දැනෙන්න පටන් ගන්නා ආකාරය – 2
- 088.14 කුසලමූල පටිච්චසමුප්පාදයේ දී අකුසල් රැස්වෙනවා ද?
- 088.15 ධ්‍යාන අවස්ථාවක අරමුණු ස්පර්ෂ වන ආකාරය
- 088.16 සංකල්පිත රාගය තුන් ආකාරයි
- 088.17 නිවන් දකින්න නම් සසර පුරුදු කළ පිනක් තියෙන්න ඕනි
- 088.18 රහත්වීමට පින පමණක් ප්‍රමාණවත් ද?
- 088.19 චිත්තවීථි ගැන භාවිතාමය ප්‍රශ්න පමණක් අහන්න
- 088.20 පටිච්චසමුප්පාද චක්‍ර හතරේ අනුපාතය පිළිබඳ විග්‍රහය
- 088.21 සසර පුරා ම සංකල්ප ගොඩක් මැද ගෙවෙන මනෝමය ජීවිතය
- 088.22 විඤ්ඤාණ නිරෝධා යනු කුමක් ද?
- 088.23 ඇතිවෙලා නැතිවෙනවා නම් දුක උපදිනවා ද?
- 088.24 බාහිර රූප ඇත්තේ ම නැද්ද?
- 088.25 උපාය කුසලයෙන් මග වැඩීම
- 088.26 මගඵලලාභීන්ගේ ධ්‍යාන වැඩෙන ආකාරය
- 088.27 සමාධිය සහ ප්‍රඥාව අතර සම්බන්ධතාවය
- 088.28 මනස සමග ප්‍රඥා චෛතසිකය යෙදෙන ආකාරය
- 088.29 අරහතන් වහන්සේගේ ආයු සංස්කාර විග්‍රහය
- 088.30 අභිඤ්ඤා සහ නිරෝධ සමාපත්තිය අතර සම්බන්ධතාවය
- 088.31 නින්දේ දි මන ක්‍රියා කරන ආකාරය
- 088.32 උපචාර සහ අර්පණා සමාධිය
- 088.33 ප්‍රඥාව යෝනිසොමනසිකාරය සමග යෙදෙන ආකාරය
- 088.34 ධර්මය ගැඹුරට දැකීම දැනුම රැස් කිරීමක් ද?
- 088.35 අභිධර්මය පරිහරණය කළ යුතු අන්දම
- 088.36 පාර වැරදුණු කෙනෙක් පාර සොයන්නා සේ ප්‍රශ්න අහන්න
- 088.37 විභූතාරම්මණ චිත්තවීථි පිළිබඳ කෙටියෙන්
- 088.38 ආකාස ධාතුව පිළිබඳ විග්‍රහය
- 088.39 කර්මයෙන් ලද ජීවිතය කරුමයක් කර ගන්න එපා
- 088.40 සිතිවිලිවලින් පව් පිරෙනවා ද? – 2 තථාගතයන් වහන්සේ සිතින්වත් පව් නො කළ සේක
- 088.41 දම් සභා මණ්ඩපයේ දී රැයක් එළිවෙනකං කුසලය වඩන ආකාරය
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. අත්තදීපා, භික්ඛවෙ, විහරථ – අත්තදීප සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්ත – අත්තදීපවග්ග
- 2. කො නු හාසො කිමානන්දො – විසාකා උපාසිකාව සහ යෙහෙළියන් පන්සියයකගේ කතාව – ධම්මපදය – ජරාවග්ගය – පළමු ගාථාව
- 3. සබ්බෙ සංංඛාරා අනිච්චාති – ධම්මපදය – මාර්ග වග්ගය – දෙවන ගාථාව
- 4. අත්තානං තෙ ගවෙසස්සු – පටාචාරාථෙරීඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි 2 – එකූපොසථිකවග්ගො
- 5. ආයුවඩ්ඪන කුමාරයාගේ කතාව – ධම්මපදය – සහස්ස වග්ගය – අටවැනි ගාථාව
- 6. ලොණකපල්ල සූත්‍රය (යථා කම්ම වෙදනීය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – ලොණකපල්ලවග්ග
- 7. පච්චයනිද්දෙසො – පට්ඨානප්පකරණං – තිකපට්ඨානං
- 8. මනොපුබ්බඞ්ගමා ධම්මා – ධම්මපදය – යමකවග්ගය – පළමු ගාථාව
- 9. දීඝනඛ සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – පරිබ්බාජකවග්ගො
- 10. චෙතිය සූත්‍රය (චාපාලචෙතිය සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – ඉද්ධිපාදසංයුත්තං – චාපාලවග්ගො