116-1 ප්‍රධාන දේශනා 77 (පළමු කොටස) (සතිපට්ඨානය 52 – ධම්මානුපස්සනාව 48 – සච්ච විභංගය 25 – දුක්ඛ සමුදය 14 – සිව්වන මානයේ පෙනෙන සහ නොපෙනෙන ලෝක 03)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 077.01 සසර ප්‍රමාදය වන ආකාරය
- 077.02 සතර බ්‍රහ්ම ගුණ තමන් තුළ වැඩුනා ද?
- 077.03 මානයෙන් උදම් වූ බ්‍රහ්මයාට කලණමිත්රයින් වූ බ්‍රහ්ම දෙදෙනා – බ්‍රහ්මලොක සූත්‍රය (පමාද සූත්‍රය)
- 077.04 තමන් තුළ බ්‍රහ්ම ගුණ වැඩේ දැයි පරික්ෂා කර ගන්න
- 077.05 ගුණ ධර්ම පිරිහුණත් භවභෝග නොපිරිහෙන හැටි
- 077.06 බ්‍රහ්මයින් බුදුපියාණන් ළඟට වැඩියේ බණ අහන්නයි
- 077.07 සියල්ල කර්මය නොවේ
- 077.08 සුගති – දුගති ලෙස සසර මුළා වන ආකාර දෙකකි.
- 077.09 සක්වළ විනාශ වීමේ දී ඉතිරි වන බ්‍රහ්මතල විස්තරය
- 077.10 මංගල චක්‍රාවාටය යනු
- 077.11 මේ සක්වළේ ම ඉපදෙන්න අපමණ පිං තිබිය යුතු යි.
- 077.12 බ්රහ්මතලවලට අනුව කාලය අවකාසය පිළිබඳ නිනව්වක්
- 077.13 අනාගාමී කෙනා ඉන්ද්රීයනානාත්වය අනුව උපදින තැන් පහකි
- 077.14 පෘථිවි විවිධාකාර ප්‍රමාණවලින් යුක්තයි
- 077.15 ආර්යය ශ්රාවකයින් ඇසුරු කිරීම සුවදායකයි
- 077.16 අනාර්යය බ්රහ්මතලයේ උපත ලෞකික-ලෝකෝත්තර ධ්‍යානයන්ට අනුව – බ්රහ්මලොකුප්පත්ති සූත්‍රය (පඨමනානාකරණ සූත්‍රය)
- 077.17 සුගති ඇත්තේ මේ සක්වළේ පමණයි
- 077.18 සුද්ධාවාසයේ උපත සිදු වන ආකාරය – සුද්‍ධවාසුප්පත්ති සූත්‍රය (දුතියනානාකරණ සූත්‍රය)
- 077.19 උපචාර සමාධිය – අර්පණා සමාධිය යනු
- 077.20 සෝවාන් කෙනාත් සුද්ධාවාසයට
- 077.21 ඉන්ද්රීයධර්ම බලධර්ම බවට පත්වන ආකාරය
- 077.22 මග වඩන කෙනා සුද්ධාවාසයට යන ආකාරය
- 077.23 බ්‍රහ්ම විහරණ ගුණ බ්රහ්මතලය කරා ඔසවා තබයි
- 077.24 කර්මය සර්ව සාධාරණයි
- 077.25 ජීවිතයේ අප්‍රමාදීව කළ යුතු දේ
- 077.26 බ්‍රහ්මලෝක දිව්‍යලෝක පුළුල් ය.
- 077.27 තුසිතයේ උපදින්නේ බොහෝ පිං කළ අයයි
- 077.28 අනාර්යය බ්‍රහ්මයින්ට වුවත් පහසුවෙන් අනාගාමි විය හැකියි
- 077.29 ලෝකෝත්තර සමාධිය ක්රමාණුකූලව වැඩී පූර්ණය වේ
- 077.30 අරහත් මාර්ග අනුගාමිකයාගේ ධ්‍යාන හා විපල්ලාස පිළිබඳ කෙටියෙන්
- 077.31 මනුස්සයින්ට පමණයි පුළුවන් මේ සාසනය ආරක්ෂා කරන්න
- 077.32 නිවන් දකින්න පහසු ම තැන මනුස්ස ලෝකය යි.
- 077.33 මග වඩන්නාට පුබ්බපිලෝතික කර්ම බලපාන ආකාරය
- 077.34 මග වඩනකොට සුද්ධාවාසයට යන ආකාරය
- 077.35 චක්‍රාවාට ප්‍රවර්තනය වන ආකාරය
- 077.36 ජම්බුද්වීපය සහ උතුරුකුරු දිවයින යනු
- 077.37 හැඟීම් ජනිත කර සමාධිය බිඳින ආකාරය
- 077.38 ඇතිවෙනවා නැතිවෙනවා නම් කුමක් කරම් ද?
- 077.39 අසංඛාර පරිනිබ්බායි සසංඛාර පරිනිබ්බායි යනු
- 077.40 ධ්‍යානයෙන් පිරිහෙන්නේ නැහැ යනු කුමක් ද?
- 077.41 නකුලමාතා සකෘදාගාමි වූ ආකාරය – පඨමසමජීවී සූත්‍රය (නකුලපිතු සූත්‍රය)
- 077.42 බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ – බාහිය සූත්‍රය
- 077.43 බ්‍රහ්මතලවල ආයුෂ පිළිබඳ ගැටළුව
- 077.44 නො පෙනෙන ලෝකයෙ ලෝකාන්තරික නිරය – පඨමතථාගතඅච්ඡරිය සූත්‍රය (තථාගතච්ඡරිය සූත්‍රය)
- 077.45 විඤ්ඤාණය පිහිටන ආකාර හතකි. සත්තවිඤ්ඤාණට්ඨිති සූත්‍රය (විඤ්ඤාණඨිති සූත්‍රය)
- 077.46 බ්රහ්මතලයේ ධාතුනානත්වය පවතින අයුරු
- 077.47 බ්‍රහ්මතල ගැටළු ගැන ප්‍රශ්නයක් ඇසිය යුතු ආකාරය
- 077.48 බ්‍රහ්මතලවල ධාතුනානත්වය තවදුරටත්
- 077.49 නො පෙනෙන මානයේ අරූප ලෝකයේ ස්වභාවය – පොට්ඨපාද සූත්‍රය
- 077.50 නවසත්තාවාස පිළිබඳ විග්‍රහය – නවසත්තාවාස සූත්‍රය
ප්‍රධාන දේශනා 77 (දෙවන කොටස)
- 077.51 භවය නව ආකාරයකි
- 077.52 අරූපාවචර බ්‍රහ්මතලවල ආයු කාලය
- 077.53 සසර ගමනේ අප ඉපදුනේ නැත්තේ සුද්ධාවාසයේ පමණි
- 077.54 අඟහරු ගිනි ගත්තොත් පෘථිවියට සිදු වන දේ
- 077.55 ඒකවොකාර අවස්ථාවේ ජීවිතේන්ද්රිය දර්ශනය වේ
- 077.56 පෘථිවිය විනාශ වන විට සූරිය සහ චන්ද්‍ර මණ්ඩල විනාශ නොවේ
- 077.57 බුද්ධකෝලාහළයක් ඇති කාල වකවානුවක සිදුවන දේ
- 077.58 තාක්ෂණය නිසා ඇති වන්නේ මනසේ ඝෝෂාවයි
- 077.59 ලොව්තුරු අරණ වෙබ් අඩවිය ගැන ශ්‍රාවක අදහසක්
- 077.60 මග වඩන සෝවාන් කෙනා සුද්ධාවාසයට යයි
- 077.61 මියගිය ග්‍රහයන්ගෙන් නිකුත් වූ ආලෝකය පෘථිවියට පැමිණෙන දවස
- 077.62 සැබෑ බුද්ධ පූජාව නම් බුදුපියාණන් වහන්සේට කෘතවේදී වීමයි
- 077.63 නො පෙනෙන ලෝක දේශනාව වෙනුවෙන් කළ ශ්‍රාවක පුණ්‍යානුමෝදනාව
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. බ්‍රහ්මලොක (පමාද) සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්තං – පඨමවග්ගො
- 2. අඨපුඤ්ඤාභි සන්ද සූත්‍රය (අභිසන්ද සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – දානවග්ගො
- 3. බොජ්ඣඞ්ග සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – ආනාපානසංයුත්ත – එකධම්මවග්ග
- 4.මහාකම්මවිභඞ්ග සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
- 5. සත්තසුරියුග්ගමන සූත්‍රය (සත්තසූරිය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – සත්තකනිපාත – මහාවග්ගො
- 6. අන්තරාපරිනිබ්බායි සූත්‍රය (දුතියවිත්ථාර) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – ඉන්ද්රියසංයුත්තං
- 7. බ්රහ්මලොකුප්පත්ති සූත්‍රය (පඨමනානාකරණ සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – භයවග්ගො
- 8. සුද්‍ධවාසුප්පත්ති සූත්‍රය (දුතියනානාකරණ) – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – භයවග්ගො
- 9. අප්පායුක සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – සොණවග්ගො
- 10. ලොණකපල්ල සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – ලොණකපල්ලවග්ගො
- 11. උපසෙනආසීවිස සූත්‍රය (උපසේන සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – මිගජාලවග්ග
- 12. උත්තරකුරු ධම්ම සූත්‍රය (තිඨාන සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – නවකනිපාත – සත්තාවාසවග්ග
- 13.පඨමසමජීවී (නකුලපිතු)සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – පුඤ්ඤාභිසන්දවග්ගො
- 14. බාහිය සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො
- 15. පඨමතථාගතඅච්ඡරිය සූත්‍රය (තථාගතච්ඡරිය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – භයවග්ගො
- 16. සත්තවිඤ්ඤාණට්ඨිති සූත්‍රය (විඤ්ඤාණඨිති සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – සත්තකනිපාත – මහායඤ්ඤවග්ග
- 17. පොට්ඨපාද සූත්‍රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග
- 18. නවසත්තාවාස සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – නවකනිපාත – සත්තාවාසවග්ගො
- 19. ලොව්තුරු අරණ වෙබ් අඩවිය – https://lowthuruarana.net/