107-1 ප්‍රධාන දේශනා 73 (පළමු කොටස) (සතිපට්ඨානය 48 – ධම්මානුපස්සනාව 44 – සච්ච විභංගය 21 – දුක්ඛ සමුදය 10)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 073.01 සියලු දුකින් නිදහස් වෙන්න නම්…
- 073.02 සිව්වන මානය කුමක් ද? හැඳින්වීම
- 073.03 සිව්වන මානය යනු – ශ්‍රාවක අදහස්
- 073.04 යම් වස්තුවක දිග පළල උස පමණ ද පේන්නෙ? – ශ්‍රාවක අදහස්
- 073.05 විශ්වයේ ඇත්තේ මාන හතරක් පමණි
- 073.06 තේජො ධාතුව තුළ සැඟ වී ඇති මානය කුමක් ද? ශ්‍රාවක අදහස්
- 073.07 ආලෝකය නම් පදාර්ථයෙන් සකස් වන දුර යනු සිව්වන මානය යි
- 073.08 සතර ආකාර රූප සහ සතර ආකාර මානය අතර සම්බන්ධය
- 073.09 හැඟීම්, පදාර්ථ රූපය සහ දුර
- 073.10 කාම ලෝකයෙ සකස් වන සුද්ධාෂ්ඨක සංයුතිය
- 073.11 සක්‍ර දෙවියා මිනිසුන් අතරට නො එන්න හේතු
- 073.12 ගුරුත්වාකර්ෂණය යනු
- 073.13 දෙවියන්ගේ ශරීරය සකස් වන සුද්ධාෂ්ඨක සංයුතිය
- 073.14 බ්‍රහ්මයන්ගේ ශරීරය සකස් වන සුද්ධාෂ්ඨක සංයුතිය
- 073.15 මහාමේරු පර්වතය කුමක් ද?
- 073.16 දුර සහ ප්‍රඥාව අතර සම්බන්ධය
- 073.17 රූප දැකීමට පුණ්‍ය ශක්තිය බලපාන ආකාරය
- 073.18 සත්ත්වයන්ගේ පිනට පහළ වන සූර්යයා
- 073.19 දිව්‍යතල දකින්නේ පියවි ඇසින් ම යි
- 073.20 සෘද්ධියේ දී නාමරූප සකස් වන ආකාරය
- 073.21 ප්‍රේතයින් පෙනෙන ආකාරය
- 073.22 මනෝමය රූපී කය යනු
- 073.23 දෙවියන්/බ්‍රහ්මයන්ගේ ශරීරය සියුම් ය.
- 073.24 මහාමන්දාතු සක්විති රජුගේ කතා පුවත
- 073.25 ධාතු සහ සිව්මාන අතර සම්බන්ධය
- 073.26 ආලෝකය නිසා මාන හතර සකස් වන ආකාරය
- 073.27 සිව්මාන කුමන රූපයන් සඳහා ද?
- 073.28 දෙවියන්/බ්‍රහ්මයින් ඇසට පෙනේ
- 073.29 දෙවියන් බ්‍රහ්මයින් මිනිසුන්ට නො පෙනෙන්නේ ඇයි?
- 073.30 දේවතාඑළි යනු කුමක් ද?
- 073.31 ආලෝකය පදාර්ථයක් බව නවීන විද්‍යාව පිළිගන්නවා ද?
- 073.32 ශ්‍රී අරණ විහාරය පිළිබඳ තොරතුරු දීර්ඝ වශයෙන්
- 073.33 ශ්‍රී අරණ විහාරය – වීඩියෝව
- 073.34 මරණයෙන් නැගිටින්න අමරණීය වෙන්න
- 073.35 කාලය අවකාසය මානය යනු
- 073.36 දිට්ඨදම්ම උපපජ්ජනීය හා ආනන්තරීය අකුසල විධි
- 073.37 බණ අහනකොට දෙවියන් ඉන්න තැන
- 073.38 හතරවන මානයේ ඉඳගෙනයි සියලු රූප දකින්නේ
- 073.39 කර්මය-කර්ම නිමිත්ත-ගති නිමිත්ත
- 073.40 දෙවියන්ගේ ලේ සොලවන්න පුළුවන් ද? (දෙව්දුවකගේ පැමිණිල්ල)
- 073.41 ඕජාව යනු
- 073.42 ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ බල ශක්තිය
- 073.43 චතුර්මානය ම නිරෝධ වන අවස්ථාව
- 073.44 සිව්මානයේ ඇති එකොළොස් ආකාර රූප
- 073.45 නො පෙනෙන මානයේ පිහිටි බ්‍රහ්ම ලෝක විස්ස
- 073.46 රූපාවචර බ්‍රහ්මතල 16 සම්පූර්ණ විස්තර විග්‍රහය
- 073.47 සුද්ධාවාසය විස්තර විග්‍රහය
- 073.48 අරූපාවචර බ්‍රහ්මතල 4 විස්තර විග්‍රහය
- 073.49 සබ්බලොකෙ අනභිරත සංඥා යනු කුමක් ද?
- 073.50 බ්‍රහ්මදේව මහරහතන් වහන්සේගේ කතාව – බ්‍රහ්මදේව සූත්‍රය
- 073.51 බකබ්‍රහ්මයාගේ කතාව – බකබ්‍රහ්ම සූත්‍රය ඇසුරින්
ප්‍රධාන දේශනා 73 (දෙවන කොටස)
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. උපොසථ සූත්‍රය (විසාඛුපොසථ සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – මහාවග්ගො
- 2.ජනවසභ සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
- 3. ඉද්ධිපාදසංයුත්තය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි
- 4. බ්‍රහ්මනිමන්තනික සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො
- 5. චක්කවත්ති සීහනාද සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
- 6. දෙවතාසංයුත්තය – සංයුත්තනිකාය – සගාථාවග්ග
- 7. දෙවපුත්තසංයුත්තය – සංයුත්තනිකාය – සගාථාවග්ග
- 8. බ්රහ්මසංයුත්තය – සංයුත්තනිකාය – සගාථාවග්ග
- 9. මහාමන්දාතු සක්විති රජු – රසවාහිනී – ජම්බුද්දීප උප්පත්ති කතා
- 10. චතුමහාරාජ සූත්‍රය (ලොකාණුවිවරණ සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාතපාළි – දෙවදූතවග්ගො
- 11. මූලපරියාය සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො
- 12. ආදිත්තපරියාය සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – සමුද්දවග්ගො
- 13. දෙව්දුවකගේ පැමිණිල්ල – ධම්මපදය – ක්රෝධවග්ගය – දෙවන ගාථාව
- 14. බකබ්‍රහ්ම සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – බ්රහ්මසංයුත්තං – පඨමවග්ගො
- 15. බ්‍රහ්මදෙව සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්තං – පඨමවග්ගො