083 ලොව්තුරු අරණ විශේෂ දේශනා – 10 (පටිගත කරන ලද විශේෂ දහම් සාකච්ඡාව – 1)
මෙම දේශනාවේ සදහම් සාරය
- S.10.01 බණ අහන්න විදිහක් නැත්තෙ ඇයි?
- S.10.02 ආස්වාදය මායාවකි බොරුවකි
- S.10.03 පංචකාම ගුණ යනු
- S.10.04 රූප විග්‍රහයක්
- S.10.05 දීර්ඝ රාත්‍රීන් පුරා දුක් විඳින හැටි
- S.10.06 අත්භවය යනු දුක්ඛ ධර්මයකි (ආයුවඩ්ඪ රහතන් වහන්සේ)
- S.10.07 උපාදානය දුක්ඛ ධර්මයකි
- S.10.08 තණ්හාව දුක්ඛ ධර්මයකි
- S.10.09 වේදනාව දුක්ඛ ධර්මයකි
- S.10.10 සංකල්පීය රාගය කවදා සිට ද?
- S.10.11 ලෞකික චිත්තය ආර්යයන් දකින හැටි
- S.10.12 භාවනාව යනු කුමක් ද?
- S.10.13 නියත වූ සම්බෝධිපරායණය
- S.10.14 ආර්යය ශ්‍රාවකයාගේ චිත්තය
- S.10.15 බණ අහන කොට සත්‍යය වැටහෙන හැටි
- S.10.16 බියකරු සසරට වැටෙන්නේ ඇයි?
- S.10.17 රූප විග්‍රහය තවදුරටත්
- S.10.18 මෝහය යනු කුමක් ද?
- S.10.19 නාමරූප – සළායතන යනු
- S.10.20 අසුර ලෝකය යනු
- S.10.21 ලෝකාන්තරික නිරය සහ වේරම්බ වාතය – වේරම්බ සූත්‍රය
- S.10.22 සුර අසුර යුද්ධය
- S.10.23 මම නැති වන අයුරු
- S.10.24 දානය කියල කියන්නෙ …
- S.10.25 දන් දී සසර ගනුදෙනු පියවිය හැකි ද?
- S.10.26 පින සහ විපාක ආකාර හතරකි
- S.10.27 දන් දී ඒ ගැන නැවත සෙවීම (අපුත්තක සිටු කතාව)
- S.10.28 බුද්ධ පූජාව
- S.10.29 පන්සලෙන් මුදල් දී පිරිකර ගැනීම
- S.10.30 දානය අතර උත්කෘෂ්ඨ දානය
- S.10.31 වැඩිම ආනිසංස ඇති දානය
- S.10.32 දුස්සීල හිමිටත් දන් දීම
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
- 2. අරියපරියෙසන සූත්‍රය (පාසරාසි සූත්‍රය) – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස
- 3. වේරම්බ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – ලාභසක්කාරසංයුත්තං – පඨමවග්ගො
- 4. අපුත්තක සිටුවරයාගේ කතාව – ධම්මපදය – තෘෂ්ණාවග්ගය – 11 වැනි ගාථාව
- 5. ආයුවඩ්ඪන මහරහතන් වහන්සේගේ කතාව – ධම්මපදය – සහස්සවග්ගය – අටවැනි ගාථාව