044.22 ව්‍යාපාදය සහ සිතේ හැටි

මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 044 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ

1. අප්පටිකූලෙ පටිකූල සඤ්ඤා – මෙත්ත සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්ත – ආනාපානවග්ග

2. කායානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

3. ධම්මානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

4. දීඝනඛ සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – පරිබ්බාජකවග්ග

5. ධම්මා ධම්මෙ අභිසන්දෙන්ති – චෙතනාකරණීය සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – ආනිසංසවග්ග

6.ඌනො ලොකො අතිත්තො – රට්ඨපාල සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – රාජවග්ගො

7. න හි වෙරෙන වෙරානි – ධම්මපදය – යමක වග්ගය – 4 වන ගාථාව

8. අම්බලට්ඨිකරාහුලොවාද සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – භික්ඛුවග්ග

9. ලොණකපල්ල සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – තිකනිපාතපාළි – ලොණකපල්ලවග්ගො

10. බ්‍රහ්මාති මාතාපිතරො – සබ්‍රහ්මක සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – තිකනිපාතපාළි – දෙවදූතවග්ගො

11. ඵුට්ඨස්ස ලොකධම්මෙහි, – මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

12. මාතා යථා නියං පුත්තමායුසා – කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

13. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි

14. නන්ද කුමාර කතාව – ධම්මපදය – යමක වග්ගය – නව වැනි ගාථාව

15. දූරතොව නමස්සන්ති, මහන්තං වීතසාරදං. – ආටානාටිය සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි

16. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව

17. සබ්බදානං ධම්මදානං ජිනාති – ධම්මපදය – තෘෂ්ණා වග්ගය – 10 වන ගාථාව

18.  ජනවසභ සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

19. සබ්බලොකෙ අනභිරතසඤ්ඤා – ගිරිමානන්ද සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – සචිත්තවග්ගො

20. සක්කපඤ්හ සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

21. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ග

22. සංගාරව සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්තං – සාකච්ඡවග්ග

23. රූපං ජීරති මච්චානං – නජීරති සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – ඡෙත්වාවග්ග

24. අග්ගි සූත්‍රය (භාවනා කාල සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්ත – සාකච්ඡවග්ග

25. අන්තොජටා බහිජටා, ජටාය ජටිතා පජා – ජටා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රාහ්මණසංයුත්තය – අරහන්තවග්ග

26. එවං දීඝරත‍්තං දුක‍්ඛං පච‍්චනුභූතං, – තිණකට්ඨ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ග සංයුත්ත – පඨමවග්ග

27. අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයං – රට්ඨපාල සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – රාජවග්ගො

28. එතං සන්තං එතං පණීතං – ගිරිමානන්ද සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – සචිත්තවග්ග

29. චෙතනාහං භික‍්ඛවෙ කම‍්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො

30. ආවරණා නීවරණා චෙතසො පඤ්ඤාය දුබ්බලීකරණා – ආවරණ සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාතපාළි – නීවරණවග්ගො

31. අනුරුද්ධ මහරහතන් වහන්සේ – ධම්මපදය – භික්ෂු වග්ගය – 12 වන ගාථාව

32. සාරිපුත්ත ථෙරාපදානය – ඛුද්දකනිකාය – අපදානපාළි – බුද්ධවග්ගො

33. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – භික්ඛුනීසංයුත්තං

34. රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි

35. මහානිදාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

36. ආරොග්‍යපරමා ලාභා සන්තුට්ඨිපරමං ධනං – ධම්මපදය – සුඛ වග්ගය – 6 වන ගාථාව

37. සංකප්ප රාගො පුරිසස්ස කාමො – නිබ්බෙධික සූත්‍රය (නිබ්බෙධික පරියාය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාත – මහාවග්ග

38. මහා ශිව හිමිගේ කතාව

39. දුක්ඛො’ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං – භය සූත්‍රය (කාමභය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – අනුත්තරියවග්ග

40. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ – ඛුද්දකනිකායො – අට‍්ඨකථාඅපදාන – අට‍්ඨකථාථෙරාපදානං – බුද්ධවග‍්ගො

Similar Posts