048.08නො සිතිය යුත්ත සහ සිතිය යුත්ත

මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 048 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ

1. මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

2. සච්ච පබ්බය – ධම්මානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

3.ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො

4. සිඞ්ගාල සූත්‍රය (සිඟාලොවාද සූත්‍රය) – දීඝනිකාය – පාථිකවග්ගපාළි

5. සචිත්ත සූත්‍රය (සචිත්තපරියාය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – සචිත්තවග්ග

6. ධම්මානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

7. අසෙවනා ච බාලානං – මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාඨ

8. මහාසුදස්සන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

9. මහාපරිනිබ්බාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

10. මහාමංගල සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාත

11. අස්සකො ලොකො  සබ්බං පහාය ගමනීයං – රට්ඨපාල සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – රාජවග්ගො

12. තිරොකුඩ්ඩ සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

13. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි

14. අග්ගඤ්ඤ සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි

15. කේවට්ට සූත්‍රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග

16. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – භික්ඛුනීසංයුත්තං

17. ද්වෙධාවිතක්ක සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – සීහනාදවග්ගො

18. සත්තසූරිය සූත්‍රය (සත්තසූරියුග්ගමන සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – සත්තකනිපාත – මහාවග්ගො

19. අනමතග්ග සංයුත්තය – සංයුත්තනිකාය – නිදානවග්ග

20. සුසු කාළකෙසො භද්‍රෙන යොබ්බනෙන – සමය සූත්‍රය (පමානාසමය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාතපාළි – නීවරණවග්ගො

21. අනුරුද්ධ මහරහතන් වහන්සේ – ධම්මපදය – භික්ෂු වග්ගය – 12 වන ගාථාව

22. තිරච්ඡානකථා සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – සමාධිවග්ගො

23. විතක්ක සූත්‍රය (අකුසල විතක්ක සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – සමාධිවග්ගො

24. චින්ත සූත්‍රය (පාපක චින්තා සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – සමාධිවග්ගො

Similar Posts