005.11 නිවන් මගේ මුල

මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 005 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ

1. භද්‍රක සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – ගාමණිසංයුත්තං

2. විතක්කසණ්ඨාන සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – සීහනාදවග්ගො

3. ද්වෙධාවිතක්ක සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – සීහනාදවග්ගො

4. ඛයං විරාගං අමතං පණීතං – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

5. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව

6. ලිච්ඡවි සන්ථාගාර සූත්‍රය (වාල සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – පපාතවග්ගො

7. සකුණග්ඝි සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සතිපට්ඨානසංයුත්ත – අම්බපාලිවග්ග

8. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ගො

9. පියතො ජායතී සොකො –  ධම්මපදය – ප්‍රිය වග්ගය – දෙවන ගාථාව

10. ගවම්පති සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – කොටිගාමවග්ග

11. නයිදං අත්තකතං බිම්බං, නයිදං පරකතං අඝං – සෙලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනීසංයුත්තං

12. ඛීණං පුරාණං නවං නත්ථි – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

13.මක්කට සූත්‍රය (මක්කටාලෙප සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ග – සතිපට්ඨානසංයුත්ත – අම්බපාලිවග්ග

14. ඛීණා ජාති වුසිතං – ඡබ්බිසොධන සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ගො

15. දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති – බාහිය සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො

16. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා – අජ්ඣත්තානිච්ච සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්තං – අනිච්චවග්ගො

17. සංකප්ප රාගො පුරිසස්ස කාමො – නිබ්බෙධික සූත්‍රය (නිබ්බෙධික පරියාය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – මහාවග්ගො

18. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි 

19.යං බුද්ධසෙට්ඨො – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

20. දුන්නිග්ගහස්ස ලහුනො – ධම්මපදය – චිත්තවග්ගය – දෙවන ගාථාව

21. සබ්බදානං ධම්මදානං ජිනාති  – ධම්මපදය – තෘෂ්ණා වග්ගය – 10 වන ගාථාව

22. යෙ පුග්ගලා අට්ඨ සතං පසත්ථා – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

23. ආටානාටිය සූත්‍රය –  දීඝනිකාය – පාථිකවග්ග

24. ධම්මො හවෙ රක්ඛති – මහා ධම්මපාල ජාතකය – ඛුද්දකනිකාය – ජාතකපාළි – දසකනිපාතො

25. බාලපණ්ඩිත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො

26. බුද්ධවංසපාළි – ඛුද්දකනිකාය

27. යමකසාලා සූත්‍රය (මහාපරිනිබ්බාන සූත්‍රය) – දීඝනිකාය – මහාවග්ගපාළි

28. ධම්මොසධසමං නත්ථි – අනුමානපඤ්හො – ඛුද්දකනිකාය – මිලින්දපඤ්හපාළි – අනුමානවග්ගො

29. කාමතො ජායතී සොකො  – ධම්මපදය – ප්‍රිය වග්ගය – පස්වැනි ගාථාව

30. ගිරිමානන්ද සූත්‍රය  – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – සචිත්තවග්ග

31. අත්තානං උපමං කත්‍වා – ධම්මපදය – දණ්ඩ වග්ගය – පළමුවැනි ගාථාව

32. පච්චුප්පන්නඤ්ච යො ධම්මං, තත්ථ තත්ථ විපස්සති; – භද්දෙකරත්ත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාසපාළි – විභඞ්ගවග්ගො

33.දුක්ඛො’ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං –  භය සූත්‍රය (කාමභය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – අනුත්තරියවග්ග

34. යං පරෙ සුඛතො ආහු – ද්වයතානුපස්සනා සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො

35. කම්මා විපාකා වත්තන්ති – පච්චයපරිග්ගහකථා

36. කම්මස්සකොම්හි කම්මදායාදො – අභිණ්හපච්චවෙක්ඛිතබ්බඨාන සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාතපාළි – නීවරණවග්ගො

37. චතූහපායෙහි ච විප්පමුත්තො, – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

38. සමුද්ද සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ගපාළි – අභිසමයසංයුත්තං

39.මහාකම්මවිභඞ්ග සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො

40. චූළකම්මවිභඞග සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො

41. සාමඤ්ඤඵල සූත්‍රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග

42. බාළිසිකෝපම සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – සමුද්දවග්ග

43. සහාවස්ස දස්සනසම්පදාය – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

44. අසාරෙ සාරමතිනො – ධම්මපදය – යමකවග්ගය – අටවන ගාථාව

45. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදානං (286 වැනි ගාථාව) – ඛුද්දකනිකාය – අපදානපාළි

46. චුලේකසාටක බ්‍රාහ්මණයාගේ කතාව – ධම්මපදය – පාපවග්ගය – පළමුවන ගාථාව

47. චෙතනාහං භික‍්ඛවෙ කම‍්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො

48. සබ්බෙ සංංඛාරා අනිච්චාති – ධම්මපදය – මාර්ග වග්ගය – දෙවන ගාථාව

49. සබ්බෙ සංඛාරා දුක්ඛා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – තුන්වන ගාථාව

50. තිම්බරුක සූත්‍රය  –  සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – ආහාරවග්ගො

51. කච්චානගොත්ත සූත්‍රය –  සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – ආහාරවග්ගො

52. අග්ගිවච්ඡ සූත්‍රය (මහා වච්ඡගොත්ත සූත්‍රය) – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාසපාළි – පරිබ්බාජකවග්ගො

53. සුඤ්ඤතලොක සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – සළායතනසංයුත්තං – ඡන්නවග්ගො

54. යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’න්ති – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ග‍

Similar Posts