045.08 ආසව සූත්‍රය – අධිවාසනා පහාතබ්බා

මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 045 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ

1. පාරඞගම සූත්‍රය (අපාර සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්ත – ගිලානවග්ග

2. අප්පකා තෙ මනුස්සෙසු – ධම්මපදය – පණ්ඩිතවග්ගය – දසවැනි ගාථාව

3. ආසව සූත්‍රය (ආසව පහාණ සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ග – සතිපට්ඨාන සංයුත්තය – අමතවග්ග

4.ආසව සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො

5. අසංකිලිට්ඨචිත්තො බහුලං විහරාමි – ඨිති සූත්‍රය (ඨිතිපරිහානි සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – දසකනිපාතපාළි – සචිත්තවග්ගො

6. අරියවංස සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – උරුවෙලවග්ග

7. එවං දීඝරත‍්තං දුක‍්ඛං පච‍්චනුභූතං, – තිණකට්ඨ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ග සංයුත්ත – පඨමවග්ග

8. යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’න්ති – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ග‍ො

9. අත්තානං උපමං කත්‍වා – ධම්මපදය – දණ්ඩ වග්ගය – පළමුවැනි ගාථාව

10. දිට්ඨා වා යෙව අදිට්ඨා – කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි

11. ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො

12. සීල සූත්‍රය (සීලවන්ත සූත්‍රය) – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්තං – ධම්මකථිකවග්ග

13. තයොමෙ, භික්ඛවෙ, අග්ගී – අග්ගි සූත්‍රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි – තිකනිපාතො – පඤ්චමවග්ග

14. රොගොති භික්ඛවෙ – කාමාධිවචන (භය) සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – ගොතමීවග්ග

15. ධම්මා ධම්මෙ අභිසන්දෙන්ති – චෙතනාකරණීය සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – ආනිසංසවග්ග

16. සබ්බාසව සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො

17. සාමඤ්ඤඵල සූත්‍රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග

Similar Posts