003.15 දැහැන් සහ දිව්‍ය උපත්

මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 003 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ

1. මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

2. චෙතනාහං භික‍්ඛවෙ කම‍්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො

3. දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති – බාහිය සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො

4. ඛීණං පුරාණං නවං නත්ථි – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාඨ

5. කාමාධිවචන සූත්‍රය (භය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – ගොතමීවග්ග

6. විශාඛා මහා උපාසිකාවෝ – ධම්මපදය – පුෂ්ප වග්ගය – අටවන ගාථාව

7. අසුභ සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාතපාළි – පටිපදාවග්ගො

8. භාරද්වාජ සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – සළායතනසංයුත්තං – ගහපතිවග්ගො

9. අසොකං විරජං ඛෙමං,- මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි

10. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති – මහාසතිපට්ඨාන සූත්‍රය –  මජ්ඣිමනිකාය – මූලපණ්ණාසපාළි – මූලපරියායවග්ගො

11. බුද්ධසඤ්ඤකත්‍ථෙරඅපදාන – ඛුද්දකනිකායො – අට‍්ඨකථාඅපදාන – අට‍්ඨකථාථෙරාපදානං – නාගසමාලවග‍්ගො

12. යෙ, භික්ඛවෙ, බුද්ධෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා – අග්ගප්පසාද සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාතපාළි – චක්කවග්ගො

13. මහානිදාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

14. ඣානවිභඞ‍්ගො – විභඞ‍්ගප‍්පකරණං

15.බොජ‍්ඣඞ‍්ගවිභඞ‍්ගො – විභඞ‍්ගප‍්පකරණං

16. යෙ අරියසච්චානි විභාවයන්ති – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

17. සුභාෂිතය – අලගියවන්න – මුකවෙටිතුමා

18. යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’න්ති – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ග‍ො

19. ඛන්ධ සූත්‍රය (වච්ඡගොත්ත සූත්‍රය)  – සංයුත්තනිකාය – සළායතනවග්ග – අබ්‍යාකතසංයුත්තං

20. සංකප්ප රාගො පුරිසස්ස කාමො – නිබ්බෙධික සූත්‍රය (නිබ්බෙධික පරියාය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො

21. තණ්හාය ජායතී සොකො – ධම්මපදය – ප්‍රියවග්ගය – 6 වන ගාථාව

22. එවං දීඝරත‍්තං දුක‍්ඛං පච‍්චනුභූතං, – තිණකට්ඨ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ග – සංයුත්ත පඨමවග්ග

23. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ග

24. නයිදං අත්තකතං බිම්බං, නයිදං පරකතං අඝං – සෙලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනී සංයුත්තං

25. සිංසපා වන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – සීසපාවනවග්ග

26. පටිච‍්චසමුප‍්පාද විභඞ‍්ගො – විභඞ‍්ගප‍්පකරණං

27. අඤ්ඤතිත්ථිය සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ගො

28. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – පස්වැනි ගාථාව

29. ආටානාටිය සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි

30. අනෙකජාති සංසාරං – ධම්මපදය – ජරා වග්ගය – අටවැනි ගාථාව

31. ධජග්ග සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – සක්කසංයුත්තං – පඨමවග්ග

32. අග්ගි සූත්‍රය (භාවනා කාල සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්ත – සාකච්ඡවග්ග

33. මාතා යථා නියං පුත්තමායුසා – කරණීය මෙත්ත සූත්‍රය  – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

34. අප්පකා තෙ මනුස්සෙසු – ධම්මපදය – පණ්ඩිතවග්ගය – දසවැනි ගාථාව

35. සල්ලෙඛ සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො

36. සත්තිකුම්භ ජාතකය (489)

37. කම්මා විපාකා වත්තන්ති – පච්චයපරිග්ගහකථා

38. සබ්බෙ ධම්මා අනත්තා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – හතරවන ගාථාව

39.යං බුද්ධසෙට්ඨො – රතන සූත්‍රය –  ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

40.සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය (චූළනිකා සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – ආනන්දවග්ගො

41. උම්මග්ග සූත්‍රය (ලොකනීයන සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – බ්‍රාහ්මණවග්ගො

42. සබ්බාසව සූත්‍රය  –  මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො

43. ඛීණා ජාති වුසිතං – ඡබ්බිසොධන සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ගො

44. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව

45. අජ්ජෙව කිච්චමාතප්පං, – ආනන්දභද්දෙකරත්ත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො

46. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව

48. ආනන්‍දත්‍ථෙරඅපදාන – ඛුද්දකනිකායො – අට‍්ඨකථාඅපදාන – අට‍්ඨකථාථෙරාපදානං – බුද්ධවග‍්ගො

49. වක්කලි ස්ථවිරයන් වහන්සේ  – ධම්මපදය – භික්ඛුවග්ගය – 21වැනි ගාථාව

50. සංයොජන සූත්‍රය (සුදු කළු ගොනා උපමාව) – සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – චිත්තසංයුත්තං

51. සිරිමා වෛශ්‍යාවගේ කතාව  – ධම්මපදය – ජරා වග්ගය – දෙවන ගාථාව

Similar Posts