003.12 ලෝකෝත්තර දැහැන්
මෙම කෙටි දේශනාව ඇතුළත් ප්රධාන දේශනා 003 හි අන්තර්ගත සූත්ර කාණ්ඩ
1. මහාසතිපට්ඨාන සූත්රය – දීඝනිකාය – මහාවග්ගපාළි
2. චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි – නිබ්බෙධික සූත්රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
3. දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති – බාහිය සූත්රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො
4. ඛීණං පුරාණං නවං නත්ථි – රතන සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාඨ
5. කාමාධිවචන සූත්රය (භය සූත්රය) – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – ගොතමීවග්ග
6. විශාඛා මහා උපාසිකාවෝ – ධම්මපදය – පුෂ්ප වග්ගය – අටවන ගාථාව
7. අසුභ සූත්රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාතපාළි – පටිපදාවග්ගො
8. භාරද්වාජ සූත්රය – සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – සළායතනසංයුත්තං – ගහපතිවග්ගො
9. අසොකං විරජං ඛෙමං,- මංගල සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
10. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති – මහාසතිපට්ඨාන සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාසපාළි – මූලපරියායවග්ගො
11. බුද්ධසඤ්ඤකත්ථෙරඅපදාන – ඛුද්දකනිකායො – අට්ඨකථාඅපදාන – අට්ඨකථාථෙරාපදානං – නාගසමාලවග්ගො
12. යෙ, භික්ඛවෙ, බුද්ධෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා – අග්ගප්පසාද සූත්රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාතපාළි – චක්කවග්ගො
13. මහානිදාන සූත්රය – දීඝනිකාය – මහාවග්ගපාළි
14. ඣානවිභඞ්ගො – විභඞ්ගප්පකරණං
15.බොජ්ඣඞ්ගවිභඞ්ගො – විභඞ්ගප්පකරණං
16. යෙ අරියසච්චානි විභාවයන්ති – රතන සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
17. සුභාෂිතය – අලගියවන්න – මුකවෙටිතුමා
18. යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’න්ති – ධම්මචක්කප්පවත්තන සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ග සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
19. ඛන්ධ සූත්රය (වච්ඡගොත්ත සූත්රය) – සංයුත්තනිකාය – සළායතනවග්ග – අබ්යාකතසංයුත්තං
20. සංකප්ප රාගො පුරිසස්ස කාමො – නිබ්බෙධික සූත්රය (නිබ්බෙධික පරියාය සූත්රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
21. තණ්හාය ජායතී සොකො – ධම්මපදය – ප්රියවග්ගය – 6 වන ගාථාව
22. එවං දීඝරත්තං දුක්ඛං පච්චනුභූතං, – තිණකට්ඨ සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ග – සංයුත්ත පඨමවග්ග
23. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ග
24. නයිදං අත්තකතං බිම්බං, නයිදං පරකතං අඝං – සෙලා සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනී සංයුත්තං
25. සිංසපා වන සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – සීසපාවනවග්ග
26. පටිච්චසමුප්පාද විභඞ්ගො – විභඞ්ගප්පකරණං
27. අඤ්ඤතිත්ථිය සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ගො
28. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්රිය වග්ගය – පස්වැනි ගාථාව
29. ආටානාටිය සූත්රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
30. අනෙකජාති සංසාරං – ධම්මපදය – ජරා වග්ගය – අටවැනි ගාථාව
31. ධජග්ග සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – සක්කසංයුත්තං – පඨමවග්ග
32. අග්ගි සූත්රය (භාවනා කාල සූත්රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්ත – සාකච්ඡවග්ග
33. මාතා යථා නියං පුත්තමායුසා – කරණීය මෙත්ත සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
34. අප්පකා තෙ මනුස්සෙසු – ධම්මපදය – පණ්ඩිතවග්ගය – දසවැනි ගාථාව
35. සල්ලෙඛ සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො
37. කම්මා විපාකා වත්තන්ති – පච්චයපරිග්ගහකථා
38. සබ්බෙ ධම්මා අනත්තා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – හතරවන ගාථාව
39.යං බුද්ධසෙට්ඨො – රතන සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
40.සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්රය (චූළනිකා සූත්රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – ආනන්දවග්ගො
41. උම්මග්ග සූත්රය (ලොකනීයන සූත්රය) – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – බ්රාහ්මණවග්ගො
42. සබ්බාසව සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො
43. ඛීණා ජාති වුසිතං – ඡබ්බිසොධන සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ගො
44. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව
45. අජ්ජෙව කිච්චමාතප්පං, – ආනන්දභද්දෙකරත්ත සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
46. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව
48. ආනන්දත්ථෙරඅපදාන – ඛුද්දකනිකායො – අට්ඨකථාඅපදාන – අට්ඨකථාථෙරාපදානං – බුද්ධවග්ගො
49. වක්කලි ස්ථවිරයන් වහන්සේ – ධම්මපදය – භික්ඛුවග්ගය – 21වැනි ගාථාව
50. සංයොජන සූත්රය (සුදු කළු ගොනා උපමාව) – සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – චිත්තසංයුත්තං
51. සිරිමා වෛශ්යාවගේ කතාව – ධම්මපදය – ජරා වග්ගය – දෙවන ගාථාව