006.22 සිත / චිත්තය / විඤ්ඤාණ
මෙම කෙටි දේශනාව ඇතුළත් ප්රධාන දේශනා 006 හි අන්තර්ගත සූත්ර කාණ්ඩ
1. යං පරෙ සුඛතො ආහු – ද්වයතානුපස්සනා සූත්රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො
2.මහාකම්මවිභඞ්ග සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
3. චූළකම්මවිභඞග සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
4. අත්තානං තෙ ගවෙසස්සු – පටාචාරාථෙරීඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි – එකූපොසථිකවග්ගො
5. මාතාපුත්ත සූත්රය (සාමන්තපාස සූත්රය) – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – නීවරණවග්ගො
6. අත්තදීපා විහරථ – අත්තදීප සූත්රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – අත්තදීපවග්ග
7. චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි – නිබ්බෙධික සූත්රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
8. නයිදං අත්තකතං බිම්බං, නයිදං පරකතං අඝං – සෙලා සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනී සංයුත්තං
9. පේසකාර දුවනිය පිළිබඳ කථා පුවත – ධම්මපදය – ලොකවග්ගය – හත්වැනි ගාථාව
10. කම්මා විපාකා වත්තන්ති – පච්චයපරිග්ගහකථා
11. සාමඤ්ඤඵල සූත්රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග
12. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව
13. දූරංගමං එකචරං – ධම්මපදය – චිත්ත වග්ගය – 4 වන ගාථාව
14. අනිච්චා වත සංඛාරා – පරිනිබ්බාන සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්ත – දුතියවග්ගො
15. සබ්බෙ සංංඛාරා අනිච්චාති – ධම්මපදය – මාර්ග වග්ගය – දෙවන ගාථාව
16. සබ්බෙ සංඛාරා දුක්ඛා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – තුන්වන ගාථාව
17. සබ්බෙ ධම්මා අනත්තා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – හතරවන ගාථාව
18. දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති – බාහිය සූත්රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො
19. හෙමවත සූත්රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – උරගවග්ගො
20. මහානාම ආගතඵල සූත්රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – ආහුනෙය්යවග්ගො
21.දුක්ඛො’ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං – භය සූත්රය (කාමභය සූත්රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – අනුත්තරියවග්ග
22. දුල්ලභඤ්ච මනුස්සත්තං, බුද්ධුප්පාදො ච දුල්ලභො – සීමවිසොධනී
23. දුතියඡිග්ගළයුග සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්ත – පපාතවග්ග
25. අප්පස්සාදා බහුදුක්ඛා බහුපායාසා, – අලගද්දූපම සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග
26. මහා දුක්ඛක්ඛන්ධ සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාසපාළි – සීහනාදවග්ගො
27. පඨමවිහාර සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – මග්ගසංයුත්ත – විහාරවග්ග
28. දුතියවිහාර සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – මග්ගසංයුත්ත – විහාරවග්ග
29. අන්තොජටා බහිජටා, ජටාය ජටිතා පජා – ජටා සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රාහ්මණසංයුත්තය – අරහන්තවග්ග
30. අරඤ්ඤ සූත්රය (අරඤ්ඤක චිත්තක සූත්රය) – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – අභිඤ්ඤාවග්ගො
31. ධම්මචක්කප්පවත්තන සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
33. විභංගප්පකරණය – අභිධර්ම පිටකය
34. සබ්බෙ තසන්ති දණ්ඩස්ස – අත්තානං උපමං කත්වා – ධම්මපදය – දණ්ඩවග්ගය – පළමු ගාථාව
35. ඒරකපත්ත නා රජුගේ කතාව – ධම්මපදය – බුද්ධවග්ගය – තෙවන ගාථාව
36. හිස ගිනිගත්තත් – ආදිත්තචෙල සූත්රය (චෙල සූත්රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – සීසපාවනවග්ග
37. ගූථොපම සූත්රය – අඞ්ගුත්තරනිකාය – එකකනිපාතපාළි – එකධම්මපාළි
38. ගවම්පති සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – කොටිගාමවග්ග
39. වයධම්මා සඞ්ඛාරා – පරිනිබ්බාන සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්ත – දුතියවග්ගො
40. මහාපරිනිබ්බාන සූත්රය – දීඝනිකාය-මහාවග්ගපාළි
41. අනත්තලක්ඛණ සූත්රය (පඤ්චවග්ග සූත්රය) – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්තං – උපයවග්ගො
42. යාදිසං වපතෙ බීජං, තාදිසං හරතෙ ඵලං (ඉසයො සමුද්දකා / සම්බර සූත්රය) – සංයුත්තනිකාය – සගාථාවග්ග – සක්කසංයුත්තං – පඨමවග්ග
43. පුබ්බකම්මපිලෝතිකාවදානය – ඛුද්දකනිකාය – අපදානපාළි – අවටඵලවග්ගො
44. වෙලාම සූත්රය – අඞ්ගුත්තරනිකාය – නවකනිපාත – සීහනාදවග්ග
45. නකුලමාතා සූත්රය (නකුලමාතු මනාපකායික සූත්රය) – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාතපාළි – උපොසථවග්ගො
46. නකුලපිතු සූත්රය (පඨම සමජීවි සූත්රය) – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාතපාළි – පුඤ්ඤාභිසන්දවග්ගො
47. වෙපුල්ලපබ්බත සූත්රය (වෙපුල්ල සූත්රය) – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තං – දුතියවග්ගො
48. මෙත්තානිසංස සූත්රය – අඞ්ගුත්තරනිකාය – එකාදසකනිපාත – අනුස්සතිවග්ග
49. චෙතනාකරණීය සූත්රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – ආනිසංසවග්ග
50. බ්රහ්මනිමන්තනික සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො
51.මහාහත්ථිපදොපම සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග
52. කාලාම සූත්රය (කෙසමුත්ති සූත්රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාතපාළි – මහාවග්ගො
53. අලගද්දූපම සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ගො
54.පඨමනානාතිත්ථිය සූත්රය (ජාත්යන්ධ) – ඛුද්දකනිකාය – උදානපාළි – ජච්චන්ධවග්ගො