017.35 සංඛාර උපේක්ෂා ඤාණය
මෙම කෙටි දේශනාව ඇතුළත් ප්රධාන දේශනා 017 හි අන්තර්ගත සූත්ර කාණ්ඩ
1. ආදිත්තචෙල සූත්රය (චෙල සූත්රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – සීසපාවනවග්ග
2. තයොමෙ, භික්ඛවෙ, අග්ගී – අග්ගි සූත්රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි – තිකනිපාතො – පඤ්චමවග්ග
3.චත්තාරොමෙ, භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා – මහාපඤ්ඤාකථා (පඤ්ඤා කථා) – ඛුද්දකනිකාය – පටිසම්භිදාමග්ගපාළි – පඤ්ඤාවග්ගො
4. මහානිදාන සූත්රය – දීඝනිකාය – මහාවග්ගපාළි
5. මා හෙවං, ආනන්ද, අවච – මහානිදාන සූත්රය – දීඝනිකාය – මහාවග්ගපාළි
6. අග්ගික්ඛන්ධොපම සූත්රය – අඞ්ගුත්තරනිකාය – සත්තකනිපාත – මහාවග්ග
7. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදානං (286 වැනි ගාථාව) – ඛුද්දකනිකාය – අපදානපාළි
8. නයිදං අත්තකතං බිම්බං, නයිදං පරකතං අඝං – සෙලා සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනීසංයුත්තං
9. වජිරා සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – භික්ඛුනීසංයුත්තං
10. චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි – නිබ්බෙධික සූත්රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
12. ඉදං දුක්ඛං අරියසච්ච’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු – ධම්මචක්කප්පවත්තන සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළිසච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
13. ධම්මො හවෙ රක්ඛති – ධම්මික ථෙර ගාථා – ඛුද්දකනිකාය – ථෙරගාථාපාළි – චතුකනිපාත
14. ඉධ තප්පති පෙච්ච තප්පති – ධම්මපදය – යමක වග්ගය – 12 සහ 13 වන ගාථාව
14. ඉධ තප්පති පෙච්ච තප්පති – ධම්මපදය – යමක වග්ගය – 12 සහ 13 වන ගාථාව
16. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ග
17. ඛීණං පුරාණං නවං නත්ථි – රතන සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
18. සේලා සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනීසංයුත්තං
19. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – භික්ඛුනීසංයුත්තං
20. ගවම්පති සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්ත – කොටිගාමවග්ග
21. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
22. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති – මහාසතිපට්ඨාන සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාසපාළි – මූලපරියායවග්ගො
23. කම්මා විපාකා වත්තන්ති – පච්චයපරිග්ගහකථා
24. අනෙකජාති සංසාරං – ධම්මපදය – ජරා වග්ගය – අටවැනි ගාථාව
25. මහානිදාන සූත්රය – දීඝනිකාය – මහාවග්ගපාළි
26. යෙ කෙචි පාණභූතත්ථි – කරණීය මෙත්ත සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපා
27. දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති – බාහිය සූත්රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො
28. අප්පමාදො අමතපදං – ධම්මපදය – අප්රමාද වග්ගය – පළමු ගාථාව
29. සංකප්ප රාගො පුරිසස්ස කාමො – නිබ්බෙධික සූත්රය (නිබ්බෙධික පරියායසූත්රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – මහාවග්ගො
30. දුල්ලභඤ්ච මනුස්සත්තං, බුද්ධුප්පාදො ච දුල්ලභො – සීමවිසොධනී
31.කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්රිය වග්ගය – පස්වැනි ගාථාව
32. තණ්හාය ජායතී සොකො – ධම්මපදය -ප්රියවග්ගය – 6 වන ගාථාව
33. අලගද්දූපම සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග
34. ආරොග්යපරමා ලාභා සන්තුට්ඨිපරමං ධනං – ධම්මපදය – සුඛ වග්ගය – 6 වන ගාථාව
35. කාමාධිවචන සූත්රය (භය සූත්රය) – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – ගොතමීවග්ග
36. දෙශනා ද්වය සූත්රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි – දුකනිපාතො – දුතියවග්ගො
37. අසොකං විරජං ඛෙමං, – මංගල සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
38.දුක්ඛො’ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං – භය සූත්රය (කාමභය සූත්රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපා – අනුත්තරියවග්ග
39. කම්මස්සකොම්හි කම්මදායාදො – අභිණ්හපච්චවෙක්ඛිතබ්බඨාන සූත්රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – වරණවග්ගො
40. අසාරෙ සාරමතිනො – ධම්මපදය – යමකවග්ගය – අටවන ගාථාව
41. යථින්දඛීලො පථවිංසිතො සියා – රතන සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
42. පුබ්බකම්මපිලෝතිකාවදානය – ඛුද්දකනිකාය – අපදානපාළි – අවටඵලවග්ගො
43. නාගසමාල ථෙරාපදාන – ඛුද්දකනිකායො – අට්ඨකථාථෙරගාථා – චතුක්කනිපාත
44. අග්ගි සූත්රය (භාවනා කාල සූත්රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්ත – සාකච්ඡවග්ග
45. චත්තාරොමෙ, භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා සොතාපත්තිඵල සච්ඡිකිරියාය – සොතාපත්තිඵල සූත්රය
සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සොතාපත්තිසංයුත්තං – සප්පඤ්ඤවග්ගො
46. යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’න්ති – ධම්මචක්කප්පවත්තන සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
47. අන්තොජටා බහිජටා, ජටාය ජටිතා පජා – ජටා සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රාහ්මණසංයුත්තය – අරහන්තවග්ග
48. සීල සූත්රය (සීලවන්ත සූත්රය) – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්තං – ධම්මකථිකවග්ග
49. සංයෝජන සූත්රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – චිත්තසංයුත්තං
50. සබ්බෙ සංඛාරා අනිච්චාති – ධම්මපදය – මාර්ග වග්ගය – දෙවන ගාථාව
51. රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො – නිබ්බානපඤ්හා සූත්රය (නිබ්බාණ සූත්රය) – සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – ජම්බුඛාදකසංයුත්තං
52. වයධම්මා සඞ්ඛාරා – පරිනිබ්බාන සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්ත – දුතියවග්ගො
53. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව
54. ඉධ නන්දති පෙච්ච නන්දති – ධම්මපදය – යමක වග්ගය – 12 සහ 13 වන ගාථාව
55. සත්තිසත සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්ත – සීසපාවනවග්ගො
56. අත්තදීපා විහරථ – අත්තදීප සූත්රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – අත්තදීපවග්ග
57. බුද්ධවංසපාළි – ඛුද්දකනිකාය
58. සමුද්ද සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ගපාළි – අභිසමයසංයුත්තං
59. චතූහපායෙහි ච විප්පමුත්තො, ඡච්චාභිඨානානි අභබ්බ කාතුං – රතන සූුත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
60. දානං සීලඤ්ච නෙක්ඛම්මං – දස පාරමිතා – ඛුද්දකනිකාය – බුද්ධවංසපාළි – රතනචඞ්කමනකණ්ඩං
61. සබ්බෙ සංඛාරා දුක්ඛා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – තුන්වන ගාථාව
62. ඉධානන්ද, භික්ඛු සබ්බසඞ්ඛාරෙසු අට්ටීයති හරායති – ගිරිමානන්ද සූත්රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – සචිත්තවග්ගො
63. සබ්බදානං ධම්මදානං ජිනාති – ධම්මපදය – තෘෂ්ණාවග්ගය – 10 වන ගාථාව
64. මහාපුණ්ණම සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – දෙවදහවග්ග
65. ලොණකපල්ල සූත්රය – අඞ්ගුත්තරනිකාය – තිකනිපාතපාළි – ලොණකපල්ලවග්ගො
66. මෙත්තානිසංස සූත්රය – අඞ්ගුත්තරනිකාය – එකාදසකනිපාත – අනුස්සතිවග්ග
67. විතක්කසණ්ඨාන සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – සීහනාදවග්ගො