055.04 සැබෑම ප්‍රශ්නය නම් ජරාමරණය යි
මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 055 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ
1. සච්ච පබ්බය – ධම්මානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
2. රේවත හිමිගේ කතාව – ධම්මපදය – අරහන්තවග්ගය – නවවැනි ගාථාව
3. ජරාධම්ම සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – ඉන්ද්‍රියසංයුත්තං – ජරාවග්ගො
4. වක්කලි ස්ථවිරයන් වහන්සේ – ධම්මපදය – භික්ඛුවග්ගය – 21 වැනි ගාථාව
5. චෙතිය සූත්‍රය (චාපාලචේතිය සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – ඉද්ධිපාදසංයුත්තං – චාපාලවග්ගො
6. ජරා සූත්‍රය (කිංසු ජරා සූත්‍රය) – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – දෙවතාසංයුත්තං – ජරාවග්ගො
7. මඛාදේව ජාතකය (009) – පන්සියපනස් ජාතක වහන්සේ
8. ඉධ වස්සං වසිස්සාම – මහාධන වෙළෙන්දා (ධනවර්ධන සිටුවරයා) – ධම්මපදය – මාර්ග වග්ගය – 10 වන ගාථාව
9. අරියපරියෙසන සූත්‍රය (පාසරාසි සූත්‍රය) – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ගො
10. අරක සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – සත්තකනිපාතපාළි – මහාවග්ගො
11. ජරාමරණ (පච්චය) සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්ත – සමණබ්‍රාහ්මණවග්ග