028.02 ඡන්දරාගය – උදයංගම අත්තංගම
මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 028 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ
1. අන්තොජටා බහිජටා, – ජටාය ජටිතා පජා – ජටා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රාහ්මණසංයුත්තය – අරහන්තවග්ග
2. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – පස්වැනි ගාථාව
3. ඵෙණපිණ්ඩූපම සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – පුප්ඵවග්ග
4. තණ්හාය ජායතී සොකො – ධම්මපදය – ප්‍රියවග්ගය – 6 වන ගාථාව
5. පටිසල්ලාණ සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – නකුලපිතුවග්ග
6. කම‍්මා විපාකා වත‍්තන‍්ති – පච්චයපරිග්ගහකථා
7. පටිසම්භිදාමග්ගප්පකරණය – ඛුද්දකනිකාය
8. උපාදාපරිතස්සනා සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – නකුලපිතුවග්ගො
9. අසාරෙ සාරමතිනො – ධම්මපදය – යමකවග්ගය – අටවන ගාථා
10. ඛන්ධ සූත්‍රය (වච්ඡගොත්ත සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ග – අබ්‍යාකතසංයුත්තං
11. නයිදං අත්තකතං බිම්බං, නයිදං පරකතං අඝං – සෙලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනී සංයුත්තං
12. තණ්හාය ජායතී සොකො – ධම්මපදය – ප්‍රියවග්ගය – 6 වන ගාථා
13. අචෙලකස්සප සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – ආහාරවග්ගො
14. තිම්බරුක සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – ආහාරවග්ගො
14. තිම්බරුක සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – ආහාරවග්ගො
16. උප්පාද සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – භාරවග්ගො
17. සාරිපුත්තථෙරාපදානය – ඛුද්දකනිකාය – අපදානපාළි – බුද්ධවග්ගො
18. මාරතජ්ජනිය සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො
19. මහාපුණ්ණම සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – දෙවදහවග්ගො
20. දීඝනඛ සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – පරිබ්බාජකවග්ග
21. අස්සාද සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්තං – භාරවග්ගො
22. අනාථපිණ්ඩිකොවාද සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සළායතනවග්ගො
23. යො, භික්ඛවෙ, රූපස්ස උප්පාදො ඨිති අභිනිබ්බත්ති – උප්පාද සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – භාරවග්ගො
24. යො චෙ වස්සසතං ජීවෙ අපස්සං උදයව්‍යයං – ධම්මපදය – සහස්ස වග්ගය – 12 වැනි ගාථාව
25. භාර සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – භාරවග්ග
26. දූරංගමං එකචරං – යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති – ධම්මපදය – චිත්ත වග්ගය – 4 වන ගාථාව
27. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති – මහාසතිපට්ඨාන සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාසපාළි – මූලපරියායවග්ගො
28. සබ්බෙ සංඛාරා දුක්ඛා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – තුන්වන ගාථාව
29. නකුලපිතු සූත්‍රය (පඨම සමජීවි සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාතපාළි – පුඤ්ඤාභිසන්දවග්ග
30. අනත්තලක්ඛණ සූත්‍රය (පඤ්චවග්ග සූත්‍රය) – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්තං – උපයවග්ගො
31. දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති – බාහිය සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො
32. සබ්බෙ සංංඛාරා අනිච්චාති – ධම්මපදය – මාර්ග වග්ගය – දෙවන ගාථාව