015.11 විඤ්ඤාණ
මෙම කෙටි දේශනාව ඇතුළත් ප්රධාන දේශනා 015 හි අන්තර්ගත සූත්ර කාණ්ඩ
1. පඨමනානාතිත්ථිය සූත්රය (ජාත්යන්ධ) – ඛුද්දකනිකාය – උදානපාළි – ජච්චන්ධවග්ගො
2. සබ්බාසව සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො
3. යථින්දඛීලො පථවිංසිතො සියා – රතන සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
4. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදානං (286 වැනි ගාථාව) – ඛුද්දකනිකාය – අපදානපාළි
5. යො ධම්මං පස්සති සො මං පස්සති – වක්කලි සූත්රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්ත – ථෙරවග්ගො
6. ඉදං දුක්ඛං අරියසච්ච’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු – ධම්මචක්කප්පවත්තන සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
7. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
8. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ග
9. දුල්ලභඤ්ච මනුස්සත්තං, බුද්ධුප්පාදො ච දුල්ලභො; – සීමවිසොධනී
10. අලගද්දූපම සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග
11. ද්වයතානුපස්සනා සූත්රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො
12.පටිසම්භිදාමග්ගප්පකරණය – ඛුද්දකනිකාය
13. පඨමබොධි සූත්රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො
14. දුතියබොධි සූත්රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො
15. දුතියබොධි සූත්රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො
16. ධම්මචක්කප්පවත්තන සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
17. සච්චවිභංග සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
18. භාර සූත්රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – භාරවග්ග
19. අත්තානං තෙ ගවෙසස්සු – පටාචාරා ථෙරීඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි – එකූපොසථිකවග්ගො
20. අප්පකා තෙ මනුස්සෙසු – ධම්මපදය – පණ්ඩිතවග්ගය – දසවැනි ගාථාව
21. මහානිදාන සූත්රය – දීඝනිකාය – මහාවග්ගපාළි
22. අරියපරියෙසන සූත්රය (පාසරාසි සූත්රය) – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග
23. සබ්බෙ ධම්මා අනත්තා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – හතරවන ගාථාව
24. අප්පමාදො අමතපදං – ධම්මපදය – අප්රමාද වග්ගය – පළමු ගාථාව
25. පටාචාරාථෙරීවත්ථු – ඛුද්දකනිකායො – අට්ඨකථාධම්මපද – සහස්සවග්ගො
26. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව
27. තම්බදාඨික කතාව – ධම්මපදය – සහස්ර වග්ගය – පළමු වන ගාථාව
28. මහාමංගල සූත්රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි
29. ලොසක තිස්ස හිමිගේ කතාව – ඛුද්දකනිකායො – අට්ඨකථාජාතක – එකකනිපාතො – අත්ථකාමවග්ගො
30 කැළණි තෙරුන් වහන්සේගේ කතාව – සද්ධර්මාලංකාරය – පිටුව 424
31. මිත්ත සූත්රය (භික්ඛුපාපමිත්ත සූත්රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – දෙවතාවග්ගො
32. ඒරකපත්ත නා රජුගේ කතාව – ධම්මපදය – බුද්ධවග්ගය – තෙවන ගාථාව
33. කාලාම සූත්යරය (කෙසමුත්ති) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – මහාවග්ගො
34. යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’න්ති – ධම්මචක්කප්පවත්තන සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
35. යෙ, භික්ඛවෙ, බුද්ධෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා – අග්ගප්පසාද සූත්රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාතපාළි – චක්කවග්ගො
36. තිරොකුඩ්ඩ සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
37. ආටානාටිය සූත්රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
38. පටිසම්භිදා විභඞ්ගො – විභඞ්ගප්පකරණං
39. තණ්හාය ජායතී සොකො – ධම්මපදය – ප්රියවග්ගය – 6 වන ගාථාව
40. අසොකං විරජං ඛෙමං,මංගල සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
41. සංකප්ප රාගො පුරිසස්ස කාමො – නිබ්බෙධික සූත්රය (නිබ්බෙධික පරියායසූත්රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපා-මහාවග්ගො
42. පඨමගිලාන සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්තං – ගිලානවග්ගො
43.දුක්ඛො’ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං – භය සූත්රය (කාමභය සූත්රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපා – අනුත්තරියවග
44. දුන්නිග්ගහස්ස ලහුනො – ධම්මපදය – චිත්තවග්ගය – දෙවන ගාථාව
45. චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි – නිබ්බෙධික සූත්රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
46. කම්මා විපාකා වත්තන්ති – පච්චයපරිග්ගහකථා
48. වයධම්මා සඞ්ඛාරා – පරිනිබ්බාන සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්ත – දුතියවග්ගො
49. ඛීණා ජාති වුසිතං – ඡබ්බිසොධන සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ග
50. රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො – නිබ්බානපඤ්හා සූත්රය (නිබ්බාණ සූත්රය) – සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – ජම්බුඛාදකසංයුත්තං
51. යං කිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං සඞ්ඛාරපච්චයා; – ද්වයතානුපස්සනා සූත්රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො