033.11 ඛුජ්ජුත්තරා කතාව
මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 033 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ
1. ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
2. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදානං (286 වැනි ගාථාව) – ඛුද්දකනිකාය – අපදානපාළි
3. ආයතන පබ්බය – ධම්මානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
4. සච්ච පබ්බය – ධම්මානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
5. හෙමවත-සාථාගිරි කතාව – හෙමවත සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – උරගවග්ගො
6. උපවාණසන්දිට්ඨික සූත්‍රය (උපවාණ සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – සළායතනසංයුත්තං – මිගජාලවග්ගො
7. කම‍්මා විපාකා වත‍්තන‍්ති – පච්චයපරිග්ගහකථා
8. චෙතනාහං භික‍්ඛවෙ කම‍්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
9. තතො ත්වං, බාහිය, න තෙන – බාහිය සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො
10. නඛසිඛොපම සූත්‍රය (නඛසිඛා සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්ත – අභිසමයවග්ග
11. සමිද්ධි මාරපඤ්හ සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – මිගජාලවග්ග
12. සමිද්ධි සත්තපඤ්හ සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – මිගජාලවග්ග
13. සමිද්ධි දුක්ඛපඤ්හ සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – මිගජාලවග්ග
14. අප්පස්සාදා බහුදුක්ඛා බහුපායාසා, – අලගද්දූපම සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග
15. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
16. යෙ සුප්පයුත්තා මනසා දළ්හෙන – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
17. කුම්මොපම සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – ආසීවිසවග්ග
18. දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති – බාහිය සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො
19. පච්චුප්පන්නඤ්ච යො ධම්මං, තත්ථ තත්ථ විපස්සති; – භද්දෙකරත්ත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාසපාළි – විභඞ්ගවග්ගො
20. එතං සන්තං එතං පණීතං – ගිරිමානන්ද සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – සචිත්තවග්ග
21. නාගසමාල මහරහතන් වහන්සේ – ඛුද්දකනිකායො – අට‍්ඨකථාථෙරගාථා – චතුක්කනිපාත
22. ආවරණා නීවරණා චෙතසො පඤ්ඤාය දුබ්බලීකරණා – ආවරණ සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාතපාළි – නීවරණවග්ගො
23. සබ්බාසව සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො
24. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව
25. ධම්මා ධම්මෙ අභිසන්දෙන්ති, – චෙතනාකරණීය සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – ආනිසංසවග්ග
26. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – භික්ඛුනීසංයුත්තං
27. ඉධ තප්පති පෙච්ච තප්පති – ධම්මපදය – යමක වග්ගය – 12 සහ 13 වන ගාථාව
28. කාලෙන ධම්මසාකච්ඡා – මහාමංගල සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – චූළවග්ගො
29. ඡඵස්සායතන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – මාරසංයුත්තං – දුතියවග්ගො
30. යාදිසං වපතෙ බීජං, තාදිසං හරතෙ ඵලං (ඉසයො සමුද්දකා/සම්බර සූත්‍රය) – සංයුත්ත නිකාය – සගාථාවග්ග – සක්ක සංයුත්තං – පඨමවග්ගො
31. චෙතනාහං භික‍්ඛවෙ කම‍්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
32. කෙසකම්බල සූත්‍රය (කෙසකම්බලූපම සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාතපාළි.- යොධාජීවවග්ගො
33. කම්මස්සකොම්හි කම්මදායාදො – අභිණ්හපච්චවෙක්ඛිතබ්බඨාන සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – වරණවග්ගො
34. ඉධ නන්‍දති පෙච්ච නන්‍දති – ධම්මපදය – යමක වග්ගය – 13 වන ගාථාව
35. පටාචාරා තෙරණිය – අඞ‍්ගුත්තරනිකායො – අට‍්ඨකථාඑකකනිපාත – අට‍්ඨකථාඑතදග‍්ගපාළි – පඤ‍්චමඑතදග‍්ගවග‍්ග
36. යං පරෙ සුඛතො ආහු – ද්වයතානුපස්සනා සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො
37. තයොමෙ, භික්ඛවෙ, අග්ගී – අග්ගි සූත්‍රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි – තිකනිපාතො – පඤ්චමවග්ග
38. අලගද්දූපම සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග
39. ඵග්ගුන සූත්‍රය (ඵග්ගුනපඤ්හා සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – ගිලානවග්ග
40. අනමතග්ග සංයුත්තය – සංයුත්තනිකාය – නිදානවග්ග
41. තණ්හාය ජායතී සොකො – ධම්මපදය – ප්‍රියවග්ගය – 6 වන ගාථාව
42. නයිදං අත්තකතං බිම්බං, නයිදං පරකතං අඝං – සෙලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනී සංයුත්තං
43. මහාමන්දාතු සක්විති රජු – රසවාහිනී – ජම්බුද්දීප උප්පත්ති කතා
44. වයධම්මා සඞ්ඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රහ්මසංයුත්ත – දුතියවග්ගො
45. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව
46. ඛීණා ජාති වුසිතං – ඡබ්බිසොධන සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ග
47. මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
48. මනොනිවාරණ සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – සත්තිවග්ගො
49. ඛුජ්ජුත්තරා කතාව – අංගුත්තරනිකායට්ඨකතා
50. දෙවතා සංයුත්තය – සංයුත්තනිකාය – සගාථාවග්ග
51. චූළ වේදල්ල සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො