052.04 චතුරාර්ය සත්‍යය තිපරිවට්ට දේශනාව
මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 052 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ
1. සච්ච පබ්බය – ධම්මානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
2. සච්චවිභංග සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
3. යං බුද්ධසෙට්ඨො – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
4. කූටාගාර සූත්‍රය (කූටාගාරොපම සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – පපාතවග්ගො
5. සච්චසංයුත්තං – සංයුත්තනිකාය – මහාවග්ගපාළි
6. චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
7. තණ්හාය ජායතී සොකො – ධම්මපදය – ප්රියවග්ගය – 6 වන ගාථාව
8. ධම්මානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
9. එවං දීඝරත්තං දුක්ඛං පච්චනුභූතං, – තිණකට්ඨ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ග සංයුත්ත – පඨමවග්ග
10. ධම්මරුචි ථෙර අපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි – පංසුකූලවග්ගො
11. උදය ගාමිනි සූත්‍රය (බ්‍රාහ්මණ සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සොතාපත්තිසංයුත්තං – රාජකාරාමවග්ගො
12. ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්ත – ධම්මචක්කප්පවත්තනවග්ගො
13. අනත්තලක්ඛණ සූත්‍රය (පඤ්චවග්ග සූත්‍රය) – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්තං – උපයවග්ගො
14. ඉදං දුක්ඛං අරියසච්ච’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
15. අප්පමාදො අමතපදං – ධම්මපදය – අප්‍රමාද වග්ගය – පළමු ගාථාව
16. මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
17. ඛීණා ජාති වුසිතං – ඡබ්බිසොධන සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ග
18. සුමෙධ තාපස කතාව – බුද්ධවංසපාළි – ඛුද්දකනිකාය
19. දෙවපුත්තසංයුත්තං – සංයුත්තනිකාය – සගාථාවග්ග
20. සක්කසංයුත්තං – සංයුත්තනිකාය – සගාථාවග්ග