030.15 බලවත් කාමය කුමක් ද?
මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 030 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ
1. අප්පකා තෙ මනුස්සෙසු – ධම්මපදය – පණ්ඩිතවග්ගය – දසවැනි ගාථාව
2. නඛසිඛොපම සූත්‍රය (නඛසිඛා සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – අභිසමයවග්ග
3. සුදුද්දසං සුනිපුනං යත්ථකාමනිපාතිනං – ධම්මපදය – චිත්ත වග්ගය – තුන්වන ගාථාව
4. අප්පමාදො අමතපදං – ධම්මපදය – අප්‍රමාද වග්ගය – පළමු ගාථාව
5. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනීසංයුත්ත
6. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ග
7. අසාරෙ සාරමතිනො – ධම්මපදය – යමකවග්ගය – අටවන ගාථාව
8. තයොමෙ, භික්ඛවෙ, අග්ගී – අග්ගි සූත්‍රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තක – තිකනිපාතො – පඤ්චමවග්ග
9. කම්මස්සකොම්හි කම්මදායාදො – අභිණ්හපච්චවෙක්ඛිතබ්බඨාන සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – වරණවග්ගො
10. අග්ගඤ්ඤ සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
11. අත්තා හි අත්තනො නාථො – කුමාරකාශ්‍යප තෙරණුවෝ – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව
12. චත්තාරොමෙ, භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා සොතාපත්තිඵල සච්ඡිකිරියාය – සොතාපත්තිඵල සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සොතාපත්තිසංයුත්තං – සප්පඤ්ඤවග්ගො
13. ආයතන පබ්බය ධම්මානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
14. ආදිත්ත සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – ආදිත්තවග්ග
15. එතං සන්තං එතං පණීතං – ගිරිමානන්ද සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – සචිත්තවග්ග
16. උපාතිධාවන්ති සූත්‍රය (උපාති සූත්‍රය) – ඛුද්දකනිකාය – උදානපාළි – ජච්චන්ධවග්ගො
17. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස – දසුත්තර සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
18.තිට්ඨං චරං නිසින්නො ව – කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
19. කායානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
20. ආදිත්තපරියාය සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – සමුද්දවග්ග
21. දේවදූත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො
22. ආටානාටිය සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ග
23. අසෙවනා ච බාලානං – මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
24. අත්තානං උපමං කත්වා – ධම්මපදය – දණ්ඩ වග්ගය – පළමුවැනි ගාථාව
25. සක්කපඤ්හ සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
26. මිගජාල සූත්‍රය (පඨමමිගජාල) – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – මිගජාලවග්ග
27. දුතියමිගජාල සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – මිගජාලවග්ග
28. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා – අජ්ඣත්තානිච්ච සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්තං – අනිච්චවග්ගො
29. කම්මා විපාකා වත්තන්ති – පච්චයපරිග්ගහකථා
30.දුල්ලභඤ්ච මනුස්සත්තං, බුද්ධුප්පාදො ච දුල්ලභො; – සීමවිසොධනී
31. ඛීණා ජාති වුසිතං – ඡබ්බිසොධන සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ග
32. පඨමාභිනන්ද සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – යමකවග්ග
33. අප්පස්සාදා බහුදුක්ඛා බහුපායාසා, – අලගද්දූපම සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග
34. පඨමපුබ්බෙසම්බොධ සූත්‍රය (සම්බොධ සූත්‍රය) යං ඛො චක්ඛුං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං – සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – සළායතනසංයුත්තං – යමකවග්ගො
35. දුතිය අභිනන්ද සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – යමකවග්ග
36. ධම්මහදය විභඞ්ගො – විභඞ්ගප්පකරණං
37. අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො – තිණකට්ඨ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තං
38. සමිද්ධි සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්ත – නන්දනවග්ග
39. මාරසංයුත්තං – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි
40. උප්පාද සූත්‍රය (පඨමදුක්ඛුප්පාද සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – සළායතනසංයුත්තං – යමකවග්ගො
41. පුත්තමංස සූත්‍රය (පුත්තමංසූපම සූත්‍රය) – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – මහාවග්ගො
42. තණ්හාය ජායතී සොකො – ධම්මපදය – ප්රියවග්ගය – 6 වන ගාථාව
43. ධම්මෙ කඞ්ඛති, සංඝෙ කඞ්ඛති – නික්ඛෙපකණ්ඩං – ධම්මසඞ්ගණිප්පකරණං
44. යො ධම්මං පස්සති සො මං පස්සති – වක්කලි සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්ත – ථෙරවග්ගො
45.දුක්ඛො’ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං – භය සූත්‍රය (කාමභය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – අනුත්තරියවග්ග
46. මනොපුබ්බඞ්ගමා ධම්මා – ධම්මපදය – යමකවග්ගය – පළමු ගාථාව
47. සබ්බදානං ධම්මදානං ජිනාති – ධම්මපදය – තෘෂ්ණා වග්ග – 10 වන ගාථාව
48. පොට්ඨපාද සූත්‍රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග
49. මාරතජ්ජනිය සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො
50.මහකපාටිහාරිය සූත්‍රය (මහක සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – චිත්තසංයුත්තං
51. කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ – තිඨානසුත්තවණ්ණනා – අංගුත්තරනිකායො – අට්ඨකථාතිකනිපාත – පඨමො පණ්ණාසකො – චූලවග්ග
52. භද්‍රක සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – ගාමණිසංයුත්තං
53. පච්චුප්පන්නඤ්ච යො ධම්මං, තත්ථ තත්ථ විපස්සති – භද්දෙකරත්ත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාසපාළි – විභඞ්ගවග්ගො
54. ඉධ තප්පති පෙච්ච තප්පති ඉධ නන්දති පෙච්ච නන්දති – ධම්මපදය – යමක වග්ගය – 12 සහ 13 වන ගාථාව