007.26 දානයේ ආනිසංස

මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 007 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ

1. රතියා ජායතී සොකො (ලිච්ඡවි රජවරු ගැන කතාව) – ධම්මපදය – ප්‍රියවග්ගය – 4 වන ගාථාව

2. බාලපණ්ඩිත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො

3. වෙලාම සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – නවකනිපාත – සීහනාදවග්ගො

4. මූලපරියාය සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො

5. සාමඤ්ඤඵල සූත්‍රය  – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග

6. භද්‍රක සූත්‍රය  – සංයුත්තනිකාය – සළායතනවග්ග – ගාමණිසංයුත්ත

7. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව

8. නන්ද කුමාර කතාව – ධම්මපදය – යමක වග්ගය – නවවැනි ගාථාව

9. රජ්ජ සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – මාරසංයුත්තං – දුතියවග්ගො

10. බාළිසිකෝපම සූත්‍රය  – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – සමුද්දවග්ග

11. සබ්බෙ ධම්මා අනත්තා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – හතරවන ගාථාව

12. දුක්ඛො’ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං – භය සූත්‍රය (කාමභය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – අනුත්තරියවග්ග

13. චෙතනාහං භික‍්ඛවෙ කම‍්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො

14. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදාන (286 වැනි ගාථාව) – ඛුද්දකනිකාය – අපදානපාළි

15. යො චෙ වස්සසතං ජීවෙ අපස්සං උදයව්‍යයං  – ධම්මපදය – සහස්ස වග්ගය – 12 වැනි ගාථාව

16. වයධම්මා සඞ්ඛාරා – පරිනිබ්බාන සූත්‍රය  – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රහ්මසංයුත්තං – දුතියවග්ගො

17. පුත්තමංස සූත්‍රය (පුත්තමංසූපම සූත්‍රය) – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – මහාවග්ගො

18. අත්තානං තෙ ගවෙසස්සු – පටාචාරාථෙරීඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි – එකූපොසථිකවග්ගො

Similar Posts