041.13 කුස ගින්නට පමණ ද කෑම? (ඌණතාවය – 1)

මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 041 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ

1. කාලෙන ධම්මසාකච්ඡා – මහාමංගල සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – චූළවග්ගො

2. ද්වයතානුපස්සනා සූත්‍රය – ඛුද්දකනිකා – සුත්තනිපාතපාළි – මහාවග්ගො

3. ධම්මානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළ

4. උප්පාද සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – භාරවග්ගො 

5. මිත්ත සූත්‍රය (භික්ඛුපාපමිත්ත සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – දෙවතාවග්ගො

6. ඛීණා ජාති වුසිතං – ඡබ්බිසොධන සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ග

7. වංගීස තෙරණුවෝ – ධම්මපදය – බ්‍රාහ්මණ වග්ගය – 36 වැනි ගාථාව

8. තාලපුට සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – ගාමණිසංයුත්තං

9. මධුවා මඤ්ඤති බාලො යාව පාපං න පච්චති – ධම්මපදය – බාලවග්ගය – 10 වන ගාථාව

10. ලටුකිකෝපම සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – භික්ඛුවග්ගො

11. නිරයදෙවනිරයාදි සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – පඤ්චගතිපෙය්‍යාලවග්ගො

12. දෙවසද්ද සූත්‍රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි – තිකනිපාතො – චතුත්ථවග්ගො

13. අභය සූත්‍රය (මරණ භායන සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාතපාළි – බ්‍රාහ්මණවග්ගො

14. වයධම්මා සඞ්ඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රහ්මසංයුත්ත – දුතියවග්ගො

15. උපාසක චණ්ඩාල සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – උපාසකවග්ගො

16. අග්ගික්ඛන්ධෝපම සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – සත්තකනිපාත – මහාවග්ගො

17. ගිරිමානන්ද සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – සචිත්තවග්ග

18. සංඛාරුප්පත්ති සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාසපාළි – අනුපදවග්ගො 

19. අප්පමාදො අමතපදං – ධම්මපදය – අප්‍රමාද වග්ගය – පළමු ගාථාව

20. සන්තං එතං පණීතං – ගිරිමානන්ද සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – සචිත්තවග්ග

21. නිරොධ සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – බොජ්ඣඞ්ගසංයුත්තං – නිරොධවග්ගො

 22. අරියපරියෙසන සූත්‍රය (පාසරාසි සූත්‍රය) – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ගො

23. රථවිනීත සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ගො

24. යො වදතං පවරො මනුජෙසු, සක්‍යමුනී භගවා කතකිච‍්චො – ඡත්තමාණවකවිමාන – ඛුද්දකනිකායො – අට‍්ඨකථාවිමානවත්‍ථු – මහාරථවග්ග

25. සංකප්ප රාගො පුරිසස්ස කාමො – නිබ්බෙධික සූත්‍රය (නිබ්බෙධික පරියායසූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපා – මහාවග්ග

26. දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති – බාහිය සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො

27. සච්චවිභඞ්ග සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො

28. මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

Similar Posts