007.04 තිණ්නං සංගති ඵස්සො
මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 007 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ
1. රතියා ජායතී සොකො (ලිච්ඡවි රජවරු ගැන කතාව) – ධම්මපදය – ප්‍රියවග්ගය – 4 වන ගාථාව
2. බාලපණ්ඩිත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො
3. වෙලාම සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – නවකනිපාත – සීහනාදවග්ගො
4. මූලපරියාය සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො
5. සාමඤ්ඤඵල සූත්‍රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග
6. භද්‍රක සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – ගාමණිසංයුත්ත
7. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව
8. නන්ද කුමාර කතාව – ධම්මපදය – යමක වග්ගය – නවවැනි ගාථාව
9. රජ්ජ සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – මාරසංයුත්තං – දුතියවග්ගො
10. බාළිසිකෝපම සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – සමුද්දවග්ග
11. සබ්බෙ ධම්මා අනත්තා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – හතරවන ගාථාව
12. දුක්ඛො’ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං – භය සූත්‍රය (කාමභය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – අනුත්තරියවග්ග
13. චෙතනාහං භික‍්ඛවෙ කම‍්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
14. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදාන (286 වැනි ගාථාව) – ඛුද්දකනිකාය – අපදානපාළි
15. යො චෙ වස්සසතං ජීවෙ අපස්සං උදයව්‍යයං – ධම්මපදය – සහස්ස වග්ගය – 12 වැනි ගාථාව
16. වයධම්මා සඞ්ඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රහ්මසංයුත්තං – දුතියවග්ගො
17. පුත්තමංස සූත්‍රය (පුත්තමංසූපම සූත්‍රය) – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – මහාවග්ගො
18. අත්තානං තෙ ගවෙසස්සු – පටාචාරාථෙරීඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි – එකූපොසථිකවග්ගො