046.17 ආස්වාදයේ ආදීනව දැකීම
මෙම කෙටි දේශනාව ඇතුළත් ප්රධාන දේශනා 046 හි අන්තර්ගත සූත්ර කාණ්ඩ
1. බොජ්ඣංග පබ්බය ධම්මානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්රය – දීඝනිකාය – මහාවග්ගපාළි
2. කේවට්ට සූත්රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග
3. නිබ්බාන සූත්රය (සාමණ්ඩක) – සංයුත්තනිකාය – සළායතනවග්ග – සාමණ්ඩකසංයුත්තං
4. ඵෙණපිණ්ඩූපම සූත්රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – පුප්ඵවග්ගො
5. දළිද්ද සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – සක්කසංයුත්තං – දුතියවග්ගො
6. අජ්ඣත්තිකඞ්ග සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්ත – චක්කවත්තිවග්ග
7. බාහිරඞ්ග සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්තං – චක්කවත්තිවග්ගො
8. උදායි හිමිගේ කතාව – ධම්මපදය – බාලවග්ගය – පස් වන ගාථාව
9. ගොතමියොවාද සූත්රය (සංඛිත්ත සූත්රය) – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාතපාළි – ගොතමීවග්ගො
10. චක්කවත්තිරාජ සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සොතාපත්තිසංයුත්ත – වෙළුද්වාරවග්ග
11. බාලපණ්ඩිත සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො
12. තණ්හාය ජායතී සොකො – ධම්මපදය – ප්රියවග්ගය – 6 වන ගාථාව
13. තණ්හාසංඛය සූත්රය (ඛය සූත්රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්ත – උදායිවග්ග
14. පඨමකුසල සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්තං – නීවරණවග්ගො
15. වක්කලි ස්ථවිරයන් වහන්සේ – ධම්මපදය – භික්ඛුවග්ගය – 21 වැනි ගාථාව
16. රතන සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
17. මහාමංගල සූත්රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි