037.10 අරහතන් වහන්සේගේ වේදනාව
මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 037 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ
1. අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො – තිණකට්ඨ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තං
2. යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති – වක්කලි සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්ත – ථෙරවග්ගො
3. ධම්මා ධම්මෙ අභිසන්දෙන්ති – චෙතනාකරණීය සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – ආනිසංසවග්ග
4. ඡ ඡක්ක සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සළායතනවග්ගො
5. එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
6. අන්තොජටා බහිජටා, ජටාය ජටිතා පජා – ජටා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රාහ්මණසංයුත්තය – අරහන්තවග්ග
7. සබ්බෙ ධම්මා අනත්තා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – හතරවන ගාථාව
8. දුතියසාරිපුත්ත සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සොතාපත්තිසංයුත්තං – වෙළුද්වාරවග්ගො
9. රූපං, භික්ඛවෙ, අනත්තා – යදනත්තා සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්ත – අනිච්චවග්ග
10. සුඤ්ඤතලොක සූත්‍රය (සුඤ්ඤලොක සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – සළායතනසංයුත්තං – ඡන්නවග්ගො
11. අසාරෙ සාරමතිනො – ධම්මපදය – යමකවග්ගය – අටවන ගාථාව
12. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ග
13. අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයං – රට්ඨපාල සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – රාජවග්ගො
14.සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය (චූළනිකා සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – ආනන්දවග්ගො
15. නතුම්හාක සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්ත – නතුම්හාකංවග්ග
16. අත්තානං තෙ ගවෙසස්සු – පටාචාරා ථෙරීඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි – එකූපොසථිකවග්ගො