008.05 මරණධම්මතෝති යනු
මෙම කෙටි දේශනාව ඇතුළත් ප්රධාන දේශනා 008 හි අන්තර්ගත සූත්ර කාණ්ඩ
1. මහාරාහුලොවාද සූත්රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – භික්ඛුවග්ග
2. ජනපදකළ්යාණි සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සතිපට්ඨානසංයුත්තං – නාලන්දවග්ගො
3. මහාකප්පිනථෙරාපදාන – ඛුද්දකනිකාය – අපදානපාළි – කච්චායනවග්ගො
4. සබ්බෙ තසන්ති දණ්ඩස්ස – අත්තානං උපමං කත්වා – ධම්මපදය – දණ්ඩවග්ගය – පළමු ගාථාව
5. යාදිසං වපතෙ බීජං, තාදිසං හරතෙ ඵලං (ඉසයො සමුද්දකා / සම්බර සූත්රය) – සංයුත්තනිකාය – සගාථාවග්ග – සක්කසංයුත්තං – පඨමවග්ග
6. අනිච්චා වත සංඛාරා – පරිනිබ්බාන සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්තං – දුතියවග්ගො
7. දුල්ලභඤ්ච මනුස්සත්තං, බුද්ධුප්පාදො ච දුල්ලභො – සීමවිසොධනී
8. අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො – තිණකට්ඨ සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තං
9. ඛීර සූත්රය (මාතුථඤ්ඤ සූත්රය) – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තං – පඨමවග්ග
10. අස්සු සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ග සංයුත්තය
11. දුතියඡිග්ගළයුග සූත්රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – පපාතවග්ග
12. චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි – නිබ්බෙධික සූත්රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
13. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ගො
14. කම්මා විපාකා වත්තන්ති – පච්චයපරිග්ගහකථා
15. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව
16.දුක්ඛො’ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං – භය සූත්රය (කාමභය සූත්රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – අනුත්තරියවග්ග
17. ඵෙණපිණ්ඩූපම සූත්රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – පුප්ඵවග්ගො
18. අප්පස්සාදා බහුදුක්ඛා බහුපායාසා, – අලගද්දූපම සූත්රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග
19. හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති – සේලා සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – භික්ඛුනීසංයුත්තං
20. අප්පමාදො අමතපදං – ධම්මපදය – අප්රමාද වග්ගය – පළමු ගාථාව
21. අත්තානං උපමං කත්වා – ධම්මපදය – දණ්ඩ වග්ගය – පළමුවැනි ගාථාව
22. යං බුද්ධසෙට්ඨො – රතන සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
23. යෙ කෙචි පාණභූතත්ථි – කරණීය මෙත්ත සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
24. චත්තාලීස ධම්ම සූත්රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාතපාළි – සාමඤ්ඤවග්ගො
25. සබ්බෙ සංඛාරා දුක්ඛා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – තුන්වන ගාථාව
26. ආරොග්යපරමා ලාභා සන්තුට්ඨිපරමං ධනං – ධම්මපදය – සුඛ වග්ගය – 6 වන ගාථාව
27. සහාවස්ස දස්සනසම්පදාය – රතන සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
28. කම්මස්සකොම්හි කම්මදායාදො – අභිණ්හපච්චවෙක්ඛිතබ්බඨාන සූත්රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – වරණවග්ගො
29. මහානාම සූත්රය (මහනාම ආගතඵල සූත්රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – ආහුනෙය්යවග්ගො
31. මෙත්තානිසංස සූත්රය – අඞ්ගුත්තරනිකාය – එකාදසකනිපාත – අනුස්සතිවග්ග
32. දිට්ඨා වා යෙව අදිට්ඨා – කරණීය මෙත්ත සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
33. මාතාපිතු උපට්ඨානං, – මහාමංගල සූත්රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – චූළවග්ගො
34. යථින්දඛීලො පථවිංසිතො සියා – රතන සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
35. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්රිය වග්ගය – 5 වන ගාථාව
36. චේතනාකරණීය සූත්රය (න චෙතනාකරණීය සූත්රය) – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – භික්ඛුවග්ග
37. පෙමතො ජායතී සොකො – ධම්මපදය – ප්රිය වග්ගය – තුන්වන ගාථාව
38. අනෙකජාති සංසාරං – ධම්මපදය – ජරා වග්ගය – අටවැනි ගාථාව
39. ඛීණා ජාති වුසිතං – ඡබ්බිසොධන සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ගො
40. අත්තානං තෙ ගවෙසස්සු – පටාචාරාථෙරීඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි – එකූපොසථිකවග්ගො
41. දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති – බාහිය සූත්රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො
42. මාතා යථා නියං පුත්තමායුසා – කරණීය මෙත්ත සූත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
43.මහාකම්මවිභඞ්ග සූත්රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
44. නයිදං අත්තකතං බිම්බං, නයිදං පරකතං අඝං – සෙලා සූත්රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනීසංයුත්තය