120 සනරාමර රාත්‍රිය 01 – තථාගත ආශ්චර්ය ධර්ම විග්‍රහය (අච්ඡරියඅබ්භුත සූත්‍රය)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- SR.01 ස්වාමීන් වහන්සේගේ වැඩමවීම (වීඩියෝව)
- SR.01-01 සනරාමර රාත්‍රියේ ඔබ සනරාමර වෙනවා
- SR.01-02 සද්ධානුසාරි සහ ධම්මානුසාරි යනු
- SR.01-03 සනරාමර රාත්‍රියේ ව්‍යුහය සකස් වූ ආකාරය
- SR.01-04 වරදක් දුටු විට වරද පෙන්වා දිය යුතු ය.
- SR.01-05 අමරණීයත්වය උරුම කර දෙන සනරාමර රාත්‍රිය
- SR.01-06 ශ්‍රී අරණ විහාරයේ සිට නිවන ආරක්ෂා කිරීම අරමුණයි
- SR.01-07 සනරාමර යි කියන්නේ කුමක් ද?
- SR.01-08 බුදුපියාණන් වහන්සේගේ තුන්තරා ගමන
- SR.01-09 මහබෝසත් චරිතය හෑල්ලුවට ලක් කිරීම භයානකයි
- SR.01-10 නිවැරදිව සිතීම ධර්මය යි
- SR.01-11 බුදුරජාණන් වහන්සේට කරන උත්තම පූජාව නම් …
- SR.01-12 බෝසතාණන් වහන්සේ මහ බෝසත් ගුණය වැඩූ ආකාරය
- SR.01-13 සනරාමර රාත්‍රියේ මග වැඩීම සැබෑ බුද්ධ පූජාවයි
- SR.01-14 ලොව්තුරු අරණ දහම් මණ්ඩපය ගොඩනැගුණ හැටි
- SR.01-15 ගරුක ආනන්තරිය කුසලය වැඩෙන සනරාමර රාත්‍රිය
- SR.01-16 නමස්කාර වේවා ගීතය
- SR.01-17 සද්ධානුසාරින් දහම අවබෝධ කරන ආකාරය
- SR.01-18 තථාගත ආශ්චර්ය ධර්ම අච්ඡරියඅබ්භුත සූත්‍රය හැඳින්වීම
- SR.01-19 තථාගත ආශ්චර්ය ධර්ම – 01 (සිහිනුවණ දෙකින් යුතුව බෝසතුන් තුසිත දෙව්ලොව උපන්නේය)
- SR.01-20 තථාගත ආශ්චර්ය ධර්ම – 02 (බෝසතුන් සිහිනුවණින් යුතු ව තුසිතයෙහි වැඩ සිටියි)
- SR.01-21 තථාගත ආශ්චර්ය ධර්ම – 03 (බෝසතුන් ආයු ඇති තාක් තුසිතයෙහි වැඩ සිටියි)
- SR.01-22 තථාගත ආශ්චර්ය ධර්ම – 04 (සිහිනුවණ දෙකින් යුතුව බෝසතුන් තුසිතයෙන් චුතව මවුකුස පිළිසිඳීම)
- SR.01-23 තථාගත ආශ්චර්ය ධර්ම – 05 (බෝසතුන් මව්කුස පිළිසිඳ ගත් කල දසදහසක් ලෝකධාතුව හාත්පසින් කම්පා වෙමින් මහත්වූ එළියක් ලෝකයෙහි පහළ වෙයි)
- SR.01-24 ලෝකාන්තරික නිරය සහ දසවස්තුක මිථ්යාදෘෂ්ඨිය
- SR.01-25 තථාගත ආශ්චර්ය ධර්ම – 06 (බෝසතුන් මවුකුස පිළිසඳ ගත් කල ඒ බෝසතුනුත් මවත්, ආරක්ෂාව පිණිස දෙවියන් සතර දෙනෙක් සිව්දිග සිටිති)
- SR.01-26 තථාගත ආශ්චර්ය ධර්ම – 07 (බෝසතුන් මව් කුසට බැස ගත් තැන් පටන් බෝසත් මව ස්වභාවයෙන් පංචසීලයෙන් සිල්වත් වන්නීය)
- SR.01-27 තථාගත ආශ්චර්ය ධර්ම – 08 (බෝසතුන් මව් කුසට බැස ගත් තැන් පටන් බෝසත් මවට පුරුෂයන් කෙරෙහි කාමයෙන් යුත් සිතක් නූපදී. රාග සිතින් කිසිවකුට බෝසත් මව වෙත එළඹිය නොහැක)
- SR.01-28 තථාගත ආශ්චර්ය ධර්ම – 09 (බෝසතුන් මව් කුසට බැසගත්තේ වේද, බෝසත් මව පස්කම් ගුණ බොහෝ කොට ලබන්නියක් වෙයි)
- SR.01-29 තථාගත ආශ්චර්ය ධර්ම – 10 (බෝසතුන් මවු කුසට බැස ගත් තැන් පටන් බෝසත් මවට කිසි ආබාධයක් නො උපදී)
- SR.01-30 ඤාණවන්තයා බුදුපියාණන් වහන්සේ දකින්නේ කෙසේද?
- SR.01-31 තථාගත ආශ්චර්ය ධර්ම – 11 (බෝසතුන් ඉපදී සත් දවසක දී බෝසත් මව කලුරිය කොට තුසිත දිව්‍යලෝකයෙහි උපදී)
- SR.01-32 කියන්නා කෙසේ කිව්වත් ධර්මය එසේ පිළිගන්න එපා
- SR.01-33 තථාගත ආශ්චර්ය ධර්ම – 12 (අන් ස්ත්රිහු නවමසක් හෝ දසමසක් දරු ගැබ උසුලා වදත් ද බෝසත් මව දසමසක් ම කුසින් උසුලා වදන්නීය)
- SR.01-34 තථාගත ආශ්චර්ය ධර්ම තුළින් අනඤ්ඤාතඤ්ඤස්සාමීතීන්ද්රිය පහළ වී චුල්ල සෝවාන් සිට මගඵල වැඩෙන අයුරු
- SR.01-35 අන්‍ය ශාස්තෘ කරා යොමු වනවා ද යන්න සොයා ගත හැකි ක්‍රමය
- SR.01-36 සෝවාන් ඵලය පිළිබඳ විග්‍රහයක්
- SR.0137 නිර්වාණ ධර්මය ඇසීමෙන් කෙලෙස් ප්රහාණය වන අයුරු
- SR.01-38 තථාගත ආශ්චර්ය ධර්ම – 13 (අන් ස්ත්‍රීහු දරුවන් හිඳ හෝ නිදා වදත්. බෝසත් මව බෝසත්හු සිටගෙනම වදයි)
- SR.01-39 තථාගත ආශ්චර්ය ධර්ම – 14 (බෝසතුන් මව් කුසින් නික්මේ ද දෙවියෝ ඔහු පළමු කොටත් පසුව මනුෂ්‍යයෝ පිළිගනිති)
- SR.01-40 තථාගත ආශ්චර්ය ධර්ම – 15 (බෝසත් මව්කුසින් බිහි වේ ද විශද ව නික්මෙයි. දියෙන්, සෙමෙන්, ලෙයෙන් කිසිදු අසුචියෙකින් නො වැකුණේ ශුද්ධ ව බිහි වෙති)
- SR.01-41 බුද්ධ වචනය පමණක් ම විශ්වාස කරන්න.
- SR.01-42 තථාගත ආශ්චර්ය ධර්ම – 16 (බෝසතුන් මව්කුසින් නික්මේ ද එකල ජලධාරා දෙකක් අහසින් පහළ වෙයි. එකක් සීත ජලය එකක් උෂ්ණ ජලය බෝසතුන්ට හා මවට දිය කිස කෙරෙත් ද එබඳු වූ ජලධාරා දෙකකි)
- SR.01-43 තථාගත ආශ්චර්ය ධර්ම – 17 (උපන් කෙණෙහි බෝසතුන් සම වූ පාදයෙන් පොළොවෙහි පිහිටා සේසත දරන කල්හි උතුරු දිගට මුහුණලා සත් පියවරක් යයි. සියලු දිශාවන් බලයි. ලෝකයාට මම අග්‍ර වෙමි. ලෝකයාට මම ශ්‍රේෂ්ඨ වෙමි. ලෝකයාට මම ජ්‍යෙෂ්ඨ වෙමි. මේ මගේ අන්තිම ඉපදීමයි. නැවත උත්පත්තියක් නැත යන වචනය කියන්නේය)
- SR.01-44 තථාගත ආශ්චර්ය ධර්ම – 18 (බෝසතුන් මව්කුසින් නික්මේ ද එකල්හි දෙවියන් සහිත, මරුන් සහිත, බ්‍රහ්මයා සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත, මහණ බමුණන් සහිත, ප්‍රජාව කෙරෙහි දෙවියන්ගේ දෙවානුභාවය ඉක්මවා අප්‍රමාණ වූ, මහත් වූ, ආලෝකයක් පහළ වෙයි. දසදහසක් ලෝකධාතුව හාත්පසින් කම්පාවෙයි, වෙවුලයි. මහත්වූ එළියක් දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා පහළ වෙයි)
- SR.01-45 තථාගත ආශ්චර්ය ධර්ම – 19 (තථාගතයන් වහන්සේට දැනුවත්ව ම වේදනා උපදිත්. දැනුවත්ව ම දරා පවතිත්. දැනුවත්ව ම විනාශයට යත්. දැනුවත්ව ම සංඥාවෝ උපදිත්. දැනුවත්ව ම විතර්කයෝ උපදිත්. දැනුවත්ව ම දරා පවතිත්. දැනුවත්ව ම විනාශයට යත්)
- SR.01-46 පළමු සනරාමර රාත්‍රිය අවසන් වූ වගයි ….
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. ද්වයතානුපස්සනා සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො
- 2. අරියපරියෙසන සූත්‍රය(පාසරාසි සූත්‍රය) – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ගො
- 3. අච්ඡරියඅබ්භුත සූත්‍රය (ආශ්චර්ය ධර්ම සූත්‍රය) – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො
- 4. මනුස්සචුතිදෙවනිරයාදි සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගසච්චසංයුත්තං – පඤ්චගතිපෙය්යාලවග්ගො
- 5. අච්ඡරියඅබ්භුත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො
- 6. නමස්කාර වේවා ගීතය
- 7. අලගද්දූපම සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ගො
- 8. පඨමතථාගතඅච්ඡරිය සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාත – භයවග්ගො
- 9. අප්පායුක සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – සොණවග්ගො
- 10. දේවදූත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො
- 11. සද්ධම්මප්පතිරූපක සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – කස්සපසංයුත්තං
- 12. රජ්ජුමාලා කතාව – ඛුද්දකනිකායො – අට්ඨකථාවිමානවත්ථු – මඤ්ජෙට්ඨකවග්ගො