031.10 සත්ත්වයා යනු

මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 031 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ

1. අසාරෙ සාරමතිනො – ධම්මපදය – යමකවග්ගය – අටවන ගාථාව

2. යං පරෙ සුඛතො ආහු – ද්වයතානුපස්සනා සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – මහාවග්ගො

3. අප්පමාදො අමතපදං – ධම්මපදය – අප්‍රමාද වග්ගය – පළමු ගාථාව

4. ධම්මො හවෙ රක්ඛති – ධම්මික ථෙර ගාථා – ඛුද්දකනිකාය – ථෙරගාථාපාළි – චතුකනිපාතො

5. මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

6. අරක සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – සත්තකනිපාතපාළි – මහාවග්ගො 

7. දුක්ඛොති භික්ඛවෙ කාමාධිවචන සූත්‍රය (භය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – ගොතමීවග්ග

8. පුග්ගලපඤ‍්ඤත‍්තිප්පකරණං

9.පටිසම්භිදාමග්ගප්පකරණය – ඛුද්දකනිකාය

10. ධම්මඤ්ඤූ සූත්‍රය (ආහුණෙය්‍යසත්තඞ්ග සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – සත්තකනිපාතපාළි – මහාවග්ගො

11. දුතියමිගජාල සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – මිගජාලවග්ග

12. අප්පස්සාදා බහුදුක්ඛා  බහුපායාසා, – අලගද්දූපම සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග

13. නයිදං අත්තකතං බිම්බං, නයිදං පරකතං අඝං – සෙලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනීසංයුත්තය

14. පච්චුප්පන්නඤ්ච යො ධම්මං, තත්ථ තත්ථ විපස්සති;- භද්දෙකරත්ත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාසපාළි – විභඞ්ගවග්ගො

15. සබ්බෙ සංංඛාරා අනිච්චාති – ධම්මපදය – මාර්ග වග්ගය – දෙවන ගාථාව

16. කාමගුණ සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – සළායතනසංයුත්තං – ලොකකාමගුණවග්ගො 

17. කුස ජාතකය (541)

18. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති – මහාසතිපට්ඨාන සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාසපාළි – මූලපරියායවග්ගො

19. පියතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – දෙවන ගාථාව

20. ආදිත්ත සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – ආදිත්තවග්ග

21. මනුස්සචුතිදෙවනිරයාදි සූත්‍ර – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්ත – පඤ්චගතිපෙය්‍යාල

22. සක්කපඤ්හ සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

23. නඛසිඛොපම සූත්‍රය (නඛසිඛා සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – අභිසමයවග්ග

24. නන්දන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවතාසංයුත්තං – නන්දනවග්ග

25. අනිච්චා වත සංඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රහ්මසංයුත්ත – දුතියවග්ගො

26. වයධම්මා සඞ්ඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රහ්මසංයුත්ත – දුතියවග්ගො

27.එතං සන්තං එතං පණීතං – ගිරිමානන්ද සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දසකනිපාත – සචිත්තවග්ග

28. අස්සු සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ග සංයුත්තය

29.සමිද්ධි මාරපඤ්හ සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – මිගජාලවග්ග

30.අප්පකා තෙ මනුස්සෙසු – ධම්මපදය – පණ්ඩිතවග්ගය – දසවැනි ගාථාව

31. යො ධම්මං පස්සති සො මං පස්සති – වක්කලි සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්ත – ථෙරවග්ගො

32. මහාපරිනිබ්බාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

33. යෙ කෙචි පාණභූතත්ථි – කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි

34. මාතාපිතු උපට්ඨානං,- මහාමංගල සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – චූළවග්ගො

35. සමිද්ධි සත්තපඤ්හ සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – මිගජාලවග්ග

36.සමිද්ධි දුක්ඛපඤ්හ සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – මිගජාලවග්ග

37.සමිද්ධි ලෝකපඤ්හ සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – මිගජාලවග්ග

38. එකායනො අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා,- මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

39. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – සබලවග්ග

40. මූලපරියාය සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො

41. සාරුප්පපටිපදා සූත්‍රය (සමුග්ඝාතසාරුප්ප සූත්‍රය) – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – සබ්බවග්ග

42. පුත්තා මත්‍ථි ධනම්මත්‍ථි – ධම්මපදය – බාලවග්ගය – 3 වන ගාථාව

43. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව

44. සබ්බෙ සංඛාරා දුක්ඛා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – තුන්වන ගාථාව

45. සබ්බෙ ධම්මා අනත්තා’ති – ධම්මපදය – මාර්ග වග්ගය – හතරවන ගාථාව

46. ඛෙමා මහරහත් තෙරණිය – ඛුද්දකනිකායො – අට‍්ඨකථාථෙරීගාථා – අට‍්ඨකථා – ඡක‍්කනිපාතො

47. මුගලන් මහ රහතන් වහන්සේගේ කතාව – ධම්මපදය – දණ්ඩ වග්ගය – හත්වැනි ගාථාව

48. මාතු පෝෂක ජාතකය

49. තුන්බෑ ජටිලත්‍ථෙරවත්‍ථු – ඛුද්දකනිකායො – අට‍්ඨකථාධම‍්මපද – බ්‍රාහ‍්මණවග්ගො

50. මාතාපුත්ත සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාතපාළි – නීවරණවග්ගො

51. සාලෙය්‍යක සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාසපාළි – චූළයමකවග්ගො 

52. මහාවේදල්ල සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො

53.පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො

54.ඵුට්ඨස්ස ලොකධම්මෙහි,- මංගල සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ

Similar Posts