098 ප්‍රධාන දේශනා 69 (සතිපට්ඨානය 44 – ධම්මානුපස්සනාව 40 – සච්ච විභංගය 17 – දුක්ඛ සමුදය 6)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 069.01 පන්සිල් ගන්නවා කියන්නේ කිය කිය ඉන්න එකක් ද?
- 069.02 බෞද්ධයා කියල කෙනෙක් ඉන්නවා ද?
- 069.03 කල්‍යාණ පෘථග්ජනයා යනු කවුද?
- 069.04 කල්‍යාණ මිත්‍රයා යනු කවුද?
- 069.05 මෙ සස්න යනු, භික්ඛු යනු කුමක් ද?
- 069.06 කල්‍යාණ මිත්‍රයා මුණ ගැසෙන්නේ අප්‍රමාණ පින නිසා
- 069.07 කල්‍යාණ මිත්‍රයා පිළිබඳ විග්‍රහය තවදුරටත්
- 069.08 ධර්මය තම තමන් ප්‍රඥාවෙන් තේරුම් ගත යුතු යි.
- 069.09 නිර්වාණ මාර්ගය – ද්වයදාවිතක්ක සූත්‍රය ඇසුරින්
- 069.10 පැත්තකට වෙලා අප්‍රකට වෙන්න – මම යනු කෙලෙසයක්
- 069.11 ධ්‍යාන කරව් කියන්නේ මොකක්ද?
- 069.12 ලෝකයෙ දේවල් දැක කළ යුතු දේ
- 069.13 පංචඋපාදානස්කන්ධ අවබෝධයෙන් පරිහරණය කරන හැටි
- 069.14 බුද්ධානුස්සතිය වැඩීම ගැන ශ්‍රාවක අත්දැකීමක්
- 069.15 ගමරාල සිල් ගත්තා වගෙ භාවනා කිරීමෙන් වැඩක් නැත
- 069.16 නිවන් දකින්නේ නැත්තෙ විමර්ශනයක් නැති අයයි
- 069.17 නාමලෝකයෙ බුද්ධ දේශනා සහ අභිඤ්ඤා බලය
- 069.18 මනුස්සයා ආභස්සර බ්‍රහ්මයාගෙන් පැවතේ.
- 069.19 රෝගයක් ඇසුරෙන් මග වඩන විදිහ
- 069.20 ආර්යය උපවාදයක් වන විදිහ
- 069.21 භාවනා කිරීම සහ කායික වේදනා අතර සම්බන්ධය
- 069.22 මාන්නය පිළිබඳ විග්‍රහය
- 069.23 අභිධර්මය ගැන වැරදි අදහස
- 069.24 නූතන විද්‍යාව අසම්පූර්ණයි
- 069.25 කාලය හා අවකාසය යනු කුමක් ද?
- 069.26 අවකාසය හතර ආකාරයි
- 069.27 සියලු සංඛත සකස් වී ඇති ආකාරය
- 069.28 මරණයෙ ආකාර හතරකි
- 069.29 අනන්තර සමනන්තර කාලය හා අවකාසය අතර සම්බන්ධය
- 069.30 චිත්තජ රූපයේ බලවත්කම
- 069.31 ප්‍රඥාව වැඩීම යනු චිත්තය පිරිසිදු වීමයි
- 069.32 ජවන් සිත් සකස්වන අයුරු
- 069.33 ප්‍රාණය යනු කුමක් ද?
- 069.34 ආයුෂ සකස් වන ආකාරය
- 069.35 කර්ම ශක්තිය අනුව විපාක ලෝකය සකස් වන ආකාරය
- 069.36 ලෝකාන්තරීක නිරයට වැටෙන හැටි
- 069.37 මාර්ග ඵලයන්ට යොමු වන ආකාරය
- 069.38 චිත්තජ රූපය මුල් වන හැටි
- 069.39 පුද්ගල කාණ්ඩ තුනකි
- 069.40 ආහාරජ රූපයෙ අවකාසය නවීන විද්‍යාවට හසු නොවේ
- 069.41 කර්මජ රූපයේ සංයුතිය වෙනස් වන ආකාරය
- 069.42 පුරාණ සහ නව කර්ම කර්මජ රූපයට බලපාන අයුරු
- 069.43 දහම අහන්න නම් මිනිසෙක් වීමේ වැදගත්කම
- 069.44 භෞතික විද්‍යාඥයින් ධර්ම දකින විදිහ
- 069.45 රූපාවචර කුසලය ශ්‍රේෂ්ඨ වන ආකාරය
- 069.46 ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි යනු කුමක් ද?
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. ද්වෙධාවිතක්ක සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – සීහනාදවග්ගො
- 2. සල්ලෙඛ සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො
- 3. පරියාස සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – බොජ්ඣඞ්ගසංයුත්තං – සාකච්ඡවග්ගො
- 4. අම්බපාලිථෙරීඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි – ඛත්තියාවග්ගො
- 5. කාම භය සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – අනුත්තරියවග්ග
- 6. මහා වේදල්ල සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො
- 7. චූළ වේදල්ල සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො
- 8. නඛසිඛා සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්තං – පුප්ඵවග්ගො
- 9. පුඤ්ඤකිරියවත්ථු සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාතපාළි – දානවග්ගො
- 10. ජනවසභ සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළ
- 11. දෙවමනුස්සනිරයාදි සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – පඤ්චගතිපෙය්යාලවග්ගො
- 12. නිරයදෙවනිරයාදි සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – පඤ්චගතිපෙය්යාලවග්ගො
- 13. ධම්මො හවෙ රක්ඛති – මහා ධම්මපාල ජාතකය – ඛුද්දකනිකාය – ජාතකපාළි 1- දසකනිපාතො