087 ප්‍රධාන දේශනා 61 (සතිපට්ඨානය 37 – ධම්මානුපස්සනාව 33 – සච්ච විභංගය – 10) (2022.11.05)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 061.01 සදාතනික සතුට ලැබීමට නම් …
- 061.02 ධර්මයට මනා කොට කන් දෙන්න
- 061.03 කාමය දුකයි ද – කාමය දුකක් ද?
- 061.04 පංචකාමය යනු කුමක් ද?
- 061.05 පංචකාම ගුණ – කෙටියෙන්
- 061.06 මිගජාලා සූත්‍රය – පංචකාම ගුණ විග්‍රහය
- 061.07 උපෙක්ෂාතර උපෙක්ෂා යනු
- 061.08 ඒකවිහාරි – දුතියවිහාරි යනු
- 061.09 රාගය සහ ප්‍රේමය
- 061.10 බුදු බණ පදයක් ඇසෙන රටේ වටිනාකම
- 061.11 බුද්ධ දේශනා සහ ධම්මාවලෝකනය ගැන විස්තර
- 061.12 ධර්මය විවෘත කිරීමේ වටිනාකම
- 061.13 ප්‍රේමයෙන් වෙන්විය යුතු ම යි
- 061.14 මරණයත් ප්‍රතිසන්ධියත් අතර කාලය
- 061.15 සත්‍යවාදී වන්නේ කෙසේද?
- 061.16 සුදස්සන රජතුමාගේ කතාව
- 061.17 ප්‍රේමයේ ඇති භයානකකම
- 061.18 ප්‍රේමය සංසිඳවා ගන්නා හැටි
- 061.19 සැබෑ නිදහස කුමක් ද?
- 061.20 යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං (සම්පූර්ණ දේශනාව)
- 061.21 යම්පිච්ඡං න ලබති තම්පි – ඉච්ඡා සූත්‍රය ඇසුරින්
- 061.22 යම්පිච්ඡං න ලබති තම්පි – අරියපරියෙෂණ සූත්‍රය ඇසුරින්
- 061.23 යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං – කෙටියෙන්
- 061.24 යම්පිච්ඡං න ලබති තම්පි – අස්සු සූත්‍රය ඇසුරින්
- 061.25 අවුරුදු දෙකක් ගෙවුණු දම්සභා මණ්ඩපය
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. අරියපරියෙසන සූත්‍රය (පාසරාසි සූත්‍රය) – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ගො