051 ප්‍රධාන දේශනා 51 (සතිපට්ඨානය 31 – ධම්මානුපස්සනාව 27 – සච්ච විභංගය – 4) (2022.04.09)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 051.01 රටේ අර්බුදය ගැන
- 051.02 නිරන්තරයෙන් ධර්මයට කන් දෙන්න
- 051.03 ධර්මයේ වටිනාකම – උදයගාමිණී සූත්‍රය ඇසුරින්
- 051.04 සකල ලෝකයා දුක් විඳින්නේ රාගය නිසයි
- 051.05 ඥානවන්තයා සහ රටේ අර්බුදය
- 051.06 දුකෙහි අවසානය – දුක්ඛස්ස අත්තංගමාය
- 051.07 උපදින හේතු නැසීම
- 051.08 ගස මුලින් ම කැපීම හෙවත් නූපදීම
- 051.09 නන්දකෝවාද සූත්‍රය – අනිච්ච විග්‍රහය
- 051.10 තතිය සම්බෝධි සූත්‍රය – ඉති ඉමස්මිං සති ඉදං හොති
- 051.11 අජ්ඣත්තානිච්ච සූත්‍රය (අභ්‍යන්තර ආයතනහි අනිච්චතාවය)
- 051.12 අජ්ඣත්තදුක්ඛ සූත්‍රය (අභ්‍යන්තර ආයතනහි දුක්ඛතාවය)
- 051.13 අජ්ඣත්තානත්ත සූත්‍රය (අභ්‍යන්තර ආයතනහි අනත්තතාවය)
- 051.14 උදායි සූත්‍රය (අනිච්ච, දුක්ඛ, අනත්ත විග්රහ)
- 051.15 දුතිය ද්වය සූත්‍රය (අනිච්ච, දුක්ඛ, අනත්ත විග්රහ)
- 051.16 පඨම පුබ්බෙ සම්බොධ සූත්‍රය – ආස්වාද ආදීනව විග්‍රහයක්
- 051.17 දුතිය පුබ්බෙ සම්බොධ සූත්‍රය – ආස්වාද ආදීනව විග්‍රහයක්
මෙම 051 ප්‍රධාන දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
1. උදය ගාමිනි සූත්‍රය (බ්‍රාහ්මණ සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සොතාපත්තිසංයුත්තං – රාජකාරාමවග්ගො
2. දුක්ඛසමුදය සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ගපාළි – සළායතනසංයුත්තං – යොගක්ඛෙමිවග්ගො
3. නන්දකොවාද සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සළායතනවග්ගො
4. තතියබොධි සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො
5. යෙ සුප්පයුත්තා මනසා දළ්හෙන – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
6. අජ්ඣත්තානිච්ච සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – අනිච්චවග්ග
7. අජ්ඣත්තදුක්ඛ සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – අනිච්චවග්ග
8.අජ්ඣත්තානත්ත සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – අනිච්චවග්ග
9. උදායි සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – සමුද්දවග්ග
10. දුතිය ද්වය සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්තං
11. පඨමපුබ්බෙසම්බොධ සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – යමකවග්ගො
12.දුතියපුබ්බෙසම්බොධ සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – යමකවග්ගො