042 ප්‍රධාන දේශනා 42 (සතිපට්ඨානය 22 – ධම්මානුපස්සනාව 18 – බොජ්ඣංග පබ්බය 5) (2022.01.01)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 042.01 ධර්මය පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතුය
- 042.02 ඤාණයා / අඤ්ඤාණයා යනු කුමක් ද? – 1
- 042.03 අඤ්ඤාණකම ඇති කරන ධර්ම – කාමච්ඡන්දය – අභයරාජ (අභය)කුමාර සූත්‍රය
- 042.04 ඤාණයා / අඤ්ඤාණයා යනු කුමක් ද? – 2
- 042.05 භද්දවග්ගිය කුමාර කතාව
- 042.06 ජනපද කල්‍යාණිය
- 042.07 වස්සකාර බමුණා ලිච්ඡවීන් විනාශ කළ හැටි
- 042.08 සිංහලයේ වැදගත්කම
- 042.09 අඤ්ඤාණකම ඇති කරන ධර්ම – ව්‍යාපාදය – අභය රාජ සූත්‍රය
- 042.10 අඤ්ඤාණකම ඇති කරන ධර්ම – ථීනමිද්ධ – අභය රාජ සූත්‍රය
- 042.11 අඤ්ඤාණකම ඇති කරන ධර්ම – උද්ධච්ඡ/කුක්කුච්ඡ – අභය රාජ සූත්‍රය
- 042.12 නො සෙවිය යුතු කරුණු හතර
- 042.13 අඤ්ඤාණකම ඇති කරන ධර්ම – විචිකිච්ඡාව – අභය රාජ සූත්‍රය
- 042.14 බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ ක්‍රමය
මෙම 042 ප්‍රධාන දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
1. කායෙන සංවරො සාධු – ධම්මපදය – භික්ඛු වග්ගය – පළමුවැනි ගාථාව
2. අභයරාජකුමාර සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්ත – සාකච්ඡවග්ග
3. චාතුම සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – භික්ඛුවග්ග
4. අත්තානං තෙ ගවෙසස්සු – පටාචාරා ථෙරීඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි – එකූපොසථිකවග්ගො
5. ඉධ තප්පති පෙච්ච තප්පති – ධම්මපදය – යමක වග්ගය – 12 සහ 13 වන ගාථාව
6. ඛීණා ජාති වුසිතං – ඡබ්බිසොධන සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ග
7. භද්දවග්ගිය කුමාර කතාව (පිටුව 49) – මහාක‍්ඛන්‍ධකං – මහාවග‍්ගපාළියා
8. නීවරණ සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්තං – නීවරණවග්ගො
9. අග්ගඤ්ඤ සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
10. සබ්බපාපස්ස අකරණං – ධම්මපදය – බුද්ධ වග්ගය – 4 වන ගාථාව
11. න හි වෙරෙන වෙරානි – ධම්මපදය – යමක වග්ගය – 4 වන ගාථාව
12. නන්දාථෙරීඅපදානං (නන්දා ජනපද කල්‍යාණි අපදානය) – ඛුද්දකනිකාය – අපදානපාළි – කුණ්ඩලකෙසීවග්ගො
13. නන්ද කුමාර කතාව – ධම්මපදය – යමක වග්ගය – නවවැනි ගාථාව
14. පටාචාරාථෙරීවත්ථු – ඛුද්දකනිකායො – අට්ඨකථාධම්මපද – සහස්සවග්ගො
15. කුණ්ඩලකේසි තෙරණිය – ධම්මපදය – සහස්ස වග්ගය – තුන්වන ගාථාව
16. මහාපජාපතී ගොතමී තෙරණිය – අංගුත්තරනිකායො – අට්ඨකථාඑකකනිපාත – එතදග්ගපාළි – පඤ්චමඑතදග්ගවග්ගො
17. වස්සකාර සූත්‍රය (වජ්ජිඅපරිහානිය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – සත්තකනිපාත – වජ්ජිසත්තකවග්ගො
18. අජාසත්ත රජුගේ කතාව – සංජීව ජාතකය (150) – ඛුද්දක නිකාය – අටුවාවජාතක – එකක නිපාත – කකණ්ටක වග්ග
19. විඩූඩභ කුමාර කතාව – ධම්මපදය – පුෂ්ප වග්ගය – 3 වන ගාථාව
20. යො ධම්මං පස්සති සො මං පස්සති – වක්කලි සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ග – ඛන්ධසංයුත්ත – ථෙරවග්ගො
21. න හි වෙරෙන වෙරානි – ධම්මපදය – යමක වග්ගය – 4 වන ගාථාව
22. ආදිත්තපරියාය සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්ත – සමුද්දවග්ග
23. ආරොග්යපරමා ලාභා සන්තුට්ඨිපරමං ධනං – ධම්මපදය – සුඛ වග්ගය – 6 වන ගාථාව
24. අජ්ජෙව කිච්චමාතප්පං, – ආනන්දභද්දෙකරත්ත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
25. සබ්බෙ සංංඛාරා අනිච්චාති – ධම්මපදය – මාර්ග වග්ගය – දෙවන ගාථාව
26. මහාචොර සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – ඵාසුවිහාරවග්ගො
27. සිංසපා වන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – සීසපාවනවග්ග
28. ආවරණ සූත්‍රය (බුද්ධි සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ග – බොජ්ඣඞ්ගසංයුත්තං – නීවරණවග්ගො
29. විභංගප්පකරණය – අභිධර්ම පිටකය
30. චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි – නිබ්බෙධික සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපාළි – මහාවග්ගො
31. කම්මා විපාකා වත්තන්ති – පච්චයපරිග්ගහකථා
32. පට්ඨානප්පකරණං – අභිධර්ම පිටකය
33.ධම්මසඞ්ගණිප්පකරණං – අභිධර්ම පිටකය
34. වයධම්මා සඞ්ඛාරා – පරිනිබ්බාන සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්‍රහ්මසංයුත්ත – දුතියවග්ගො
35. මාරතජ්ජනිය සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො
36. මුගලන් මහ රහතන් වහන්සේගේ කතාව – ධම්මපදය – දණ්ඩ වග්ගය – හත්වැනි ගාථාව
37.සාරිපුත්ත ථෙරාපදානය – ඛුද්දකනිකාය – අපදානපාළි – බුද්ධවග්ගො
38. කෙවට්ට සූත්‍රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ගපාළි
39. ඉති ඉමස්මිං සති ඉදං හොති – දසබල සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දසබලවග්ග
40. යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’න්ති – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
41. සබ්බදානං ධම්මදානං ජිනාති – සබ්බං රසං ධම්මරසො ජිනාති – ධම්මපදය – තෘෂ්ණාවග්ගය – 10 වන ගාථාව
42. සබ්බාසව සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො
43. ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
44. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – පස්වැනි ගාථාව
45. තණ්හාය ජායතී සොකො – ධම්මපදය – ප්රියවග්ගය – 6 වන ගාථාව