131 ප්‍රධාන දේශනා 87 (සතිපට්ඨානය 61 – ධම්මානුපස්සනාව 57 – සච්ච පබ්බය 34 – දුක්ඛ සමුදය 23 – මනස ක්‍රියාත්මක වන ආකාරය – 3 (අවසන් විග්‍රහය)
ප්‍රධාන දේශනා 87 (පළමු කොටස) – MP3
ප්‍රධාන දේශනා 87 (දෙවන කොටස) – MP3
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 087.01 බුද්ධං සරණං ගච්ඡාමි යන්නෙහි අරුත කිම?
- 087.02 දස පාරමිතා පිරූ කාලය අති දීර්ඝයි
- 087.03 තමා යනු කවුද? තමාව මෙහෙයවන්නේ කවරෙක් විසින් ද? (සම්පූර්ණ)
- 087.04 සක්කායදිට්ඨිය යනු
- 087.05 සිත මනස විඤ්ඤාණය යනු (විඤ්ඤාණස්කන්ධ විග්‍රහය) – 1
- 087.06 අසඤ්ඤ බ්‍රහ්මයාගේ උපත සිදුවන ආකාරය
- 087.07 ඤාණසම්පයුත්ත ඤාණවිප්පයුත්ත සිත යනු
- 087.08 එකම විඤ්ඤාණය ප්‍රභේද ගණනාවකින් යුක්තයි
- 087.09 විඤ්ඤාණ ධාතුවේ සුවිශේෂි ලක්ෂණය නම් ….
- 087.10 නාමලෝකය සකස්වන ආකාරය සහ නිසල මහතාට පුණ්‍යානුමෝදනාවක්
- 087.11 එක් විඤ්ඤාණ නිරෝධයකින් සත්ත්වයින් අනන්තයක් නිවී යයි
- 087.12 ඤාණවන්තයෝ ලෙස අප්රමාදී වෙන්න
- 087.13 අනුපාදනීය සිතකින් වාසය කරනවා නම් පිරිනිවීම නියතයි
- 087.14 පුළුවන් වෙලාවට හරි දහම වඩන්න
- 087.15 චුතියෙන් පසු සූක්ෂ්ම කායයන් අතුරුදහන් වේ
- 087.16 පරිකර්ම පිළිබඳ විග්‍රහයක්
- 087.17 සිත මනස විඤ්ඤාණය යනු (විඤ්ඤාණස්කන්ධ විග්‍රහය) – 2
- 087.18 විඤ්ඤාණය යනු දැන ගැනීමේ ක්‍රියාවලිය යි
- 087.19 අතීතය – අනාගතය දකින්නේ මෙහෙමයි
- 087.20 විඤ්ඤාණය අත්බැවෙන් අත්බැවට ගමන් කරන ආත්මීය ධර්මයක් ද?
- 087.21 විඤ්ඤාණය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ද?
- 087.22 විඤ්ඤාණය ජරා මරණය උරුම කරවයි (උප්පාද සංයුත්තය-විඤ්ඤාණ සූත්‍රය)
- 087.23 විඤ්ඤාණය කෙරෙහි ඇති ඡන්දරාගය සිත කිලිටි කරයි – (විඤ්ඤාණ සූත්‍රය (චක්ඛුවිඤ්ඤාණ-කිලෙස සංයුත්තය)
- 087.24 විඤ්ඤාණයේ ආස්වාදය සහ ආදීනව මෙනෙහි කිරීම (විඤ්ඤාණ සූත්‍රය-නිදාන සංයුත්තය)
- 087.25 විඤ්ඤාණය ප්රත්යවේක්ෂා නොකිරීමෙන් …. (විඤ්ඤාණඅප්පච්චක්ඛකම්ම සූත්‍රය)
- 087.26 විඤ්ඤාණයෙහි ත්‍රි ලක්ෂණය ම මෙනෙහි කළ යුතු ය
- 087.27 බුදුපියාණන් වහන්සේගේ හඬ තාමත් විශ්වයේ තියෙනවා ද?
- 087.28 ධාතු මනසිකාරය තුළින් විඤ්ඤාණ ධාතුව දකින අයුරු
- 087.29 නිරෝධ සමාපත්තියේ දී චිත්ත මනො ක්‍රියාවලිය පූර්ණ ලෙස ම නිරෝධ වේ
- 087.30 ඕරම්භාගිය සහ උද්ධම්භාගිය සංයෝජන අතර වෙනස
- 087.31 වැඩක් කරන අතරතුර බණ ඇසීම හරි ද?
- 087.32 කල්‍යාණ මිත්‍රයා හඳුනා ගන්නේ කෙසේද?
- 087.33 ප්රතිසන්ධි විපාක සහ ප්රවෘත්ති විපාක යනු කුමක් ද?
- 087.34 යම් අරමුණක් සමග ආස්වාදය අනුපස්සනාවෙන් කටයුතු කළොත් ….
- 087.35 දුර බලා අප්‍රමාදීව වැඩ කරන්න සනරාමර රාත්‍රියට එන්න
- 087.36 උත්තරී මනුස්ස ගුණ ධර්ම ප්‍රකාශ කරන්න එපා ද?
- 087.37 ඛුජ්ජුත්තරා උපාසිකාවගේ කතාව
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. පුත්තා මත්ථි ධනම්මත්ථි – ධම්මපදය බාල වග්ගය – 3 වන ගාථාව
- 2. යෙ සුප්පයුත්තා මනසා දළ්හෙන – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 3. ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො
- 4. මනොපුබ්බඞ්ගමා ධම්මා – ධම්මපදය – යමකවග්ගය – පළමු ගාථාව
- 5. විඤ්ඤාණක්ඛන්ධො – විභඞ්ගප්පකරණං – ඛන්ධවිභඞ්ගො
- 6. විඤ්ඤාණ සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – උප්පාදසංයුත්තං
- 7. විඤ්ඤාණ සූත්‍රය (චක්ඛුවිඤ්ඤාණ සූත්‍රය) – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – කිලෙසසංයුත්තං
- 8. විඤ්ඤාණ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්තං – දුක්ඛවග්ගො
- 9. විඤ්ඤාණඅප්පච්චක්ඛකම්ම සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – වච්ඡගොත්තසංයුත්තං
- 10. වෙළුද්වාරෙය්ය සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සොතාපත්තිසංයුත්තං – වෙළුද්වාරවග්ගො
- 11. ඛුජ්ජුත්තරා – සාමාවතීවත්ථු – අඞගුත්තරනිකායො – අට්ඨකථාඑකකනිපාත – එතදග්ගපාළි – සත්තමඑතදග්ගවග්ගො