130 ප්‍රධාන දේශනා 86 (ශ්‍රාවක මතයකට පිළිතුරු)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 086.01 එදත් අදත් වැරදුණේ අවිජ්ජා තෘෂ්ණා නිසයි (නිවන ආරක්ෂා කර ගත යුතුයි)
- 086.02 වරදට නිග්‍රහ කිරීම බුද්ධ ක්‍රමවේදය යි.
- 086.03 බණ අහන්න ඕනි මෙන්න මෙහෙමයි
- 086.04 ප්‍රශ්න විමසීමේ දී මෙසේ හික්මවිය යුතු යි.
- 086.05 බුද්ධ සාසනය ආරක්ෂා වීමට නම් …..
- 086.06 බුද්ධ ශ්රාවකයා කියන දේට නිශ්ශබ්ද ව කන් දෙන්න
- 086.07 ස්වර්ණතිලකා නම් සැඬොල් කුමරියගේ කතාව
- 086.08 පුද්ගලානුබද්ධව දෘෂ්ඨි ගත නොවී බණ අහන්න
- 086.09 සාරිපුත්ත මහ රහතන් වහන්සේ ධර්මාසනයේ නිහඬ වු අවස්ථාවක්
- 086.10 ප්‍රසන්න සිතින් බණ අහන්න
- 086.11 ගැඹුරු ධර්මය මතු වන විට මාරයා කුපිත වෙනවා
- 086.12 බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ඇත්ත පෙන්වා දෙන්නයි
- 086.13 යම් භික්ෂුවක් වැරදි බණක් කියනවා නම් …..
- 086.14 අවිජ්ජාව නිසා …..
- 086.15 විඤ්ඤාණය පිරිසිඳ දකින්න බැරිකම නිසා ….
- 086.16 සම්බුද්ධ සාසනය රැක ගන්න හැක්කේ කාට ද?
- 086.17 කල්‍යාණ මිත්‍රයා කියන්නේ කාට ද?
- 086.18 ඵලසමාපත්ති යනු (පැලැස්තර තාවකාලිකයි)
- 086.19 අසඤ්ඤ සත්ත්ව යනු
- 086.20 අරහත්ඵල සමාපත්තියේ දී පරිකර්ම ක්‍රියාත්මක වන ආකාරය
- 086.21 බැණුම් අහල බණ අහන්න තරම් හික්මීමක් ඔබට තිබිය යුතු යි
- 086.22 ධ්‍යාන සහ සමාපත්ති අතර වෙනස
- 086.23 ධර්ම ශ්‍රවණය ප්‍රඥාවෙන් ම කළ යුතු යි
- 086.24 ගෝත්‍රභූ යනු කුමක් ද?
- 086.25 පිරිසිදු මනසින් යුතු ව බණ අහන්න
- 086.26 කට වරද්දා ගන්නවා යනු කුමක් ද?
- 086.27 මාර්ගඵලයට පත් වීමේ දී මනොද්වාර සහ පංචද්වාර ක්‍රියාකරන ආකාරය
- 086.28 නුවණින් දකින ඇත්ත ප්‍රඥාවෙන් පිළිගන්නා තෙක් කටයුතු කිරීම මග වැඩීමයි
- 086.29 දහම් මග වැඩීමට සුදුසුදැයි පරික්ෂා කරන අවස්ථා ද ඇත
- 086.30 ප්‍රඥාව සහ අනුසය අතර සම්බන්ධය
- 086.31 සුගති හේතු තුනකි දුගති හේතු තුනකි
- 086.32 උපචාර සහ අර්පණා සමාධිය යනු කුමක් ද?
- 086.33 පුණ්යසෘද්ධිය යනු කුමක් ද?
- 086.34 යක්ෂයෝ යනු කවුරුන් ද?
- 086.35 මිථ්යාදෘෂ්ඨිකයාට පිං අනුමොදන් විය හැකි ද?
- 086.36 අවෙච්චප්පසාදය යනු සීහනාදයකි
- 086.37 යෝනිසොමනසිකාරය බලවත් කර ගත යුතු ය
- 086.38 කුහක නොවී විවෘත මනසකින් යුතු ව කටයුතු කරන්න
- 086.39 දේශකයාණන් වහන්සේට සදහම් මණ්ඩපයේ පුණ්‍යානුමෝදනාව
- 086.40 බුද්ධකාය දකින්න නම් ධර්මය දකින්න
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. කාලාම සූත්‍රය (කෙසමුත්ති සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – මහාවග්ගො
- 2. අලගද්දූපම සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ගො
- 3. දෙවදූත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ගො
- 4. ද්වෙධාවිතක්ක සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – සීහනාදවග්ගො
- 5. ස්වර්ණතිලකා නම් සැඬොල් කුමරියගේ කතාව