129-1 ප්‍රධාන දේශනා 85 (පළමු කොටස) (සතිපට්ඨානය 60 ධම්මානුපස්සනාව 56 – සච්ච පබ්බය 33 – දුක්ඛ සමුදය 22 – මනස ක්‍රියාත්මක වන ආකාරය 2)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 085.01 ලොව්තුරු අරණ දහම් මණ්ඩපයේ සිට ධ්‍යාන වැඩීම
- 085.02 ලොව්තුරු අරණ දහම් මණ්ඩපය ඉදිකළ සැමට ස්වාමීන් වහන්සේගේ පුණ්‍යානුමෝදනාව
- 085.03 උත්තරී මනුස්ස ධර්ම යනු
- 085.04 මනොද්වාර චිත්තවීථි යනු කුමක් ද?
- 085.05 බුදුපියාණන් වහන්සේලා පහළ වන්නේ හිතන විදිහ නිවැරදි කරවන්නයි
- 085.06 හිතන විදිහ අනුව සතරඅපාය දිව්‍යතල බ්‍රහ්මතල සකස් වේ
- 085.07 උත්තරී මනුස්ස ධර්ම සහ ධ්‍යාන
- 085.08 අරහත් ඵලයට පත්වීමට හේතු වන කුසල චිත්තය කුමක් ද?
- 085.09 විභූතාරම්මන චිත්ත වීථි හැඳින්වීම
- 085.10 විභූතාරම්මන චිත්ත වීථි පහකි
- 085.11 තදාරම්මන යනු කුමක් ද?
- 085.12 අවිභූතාරම්මන චිත්ත වීථි දෙකකි
- 085.13 චිත්තක්ෂණ 14 කින් යුත් විභූතාරම්මන චිත්තවීථිය
- 085.14 චිත්තක්ෂණ 12කින් යුත් අවිභුතාරම්මන චිත්තවීථිය
- 085.15 අවිතික්කම සීලය යනු
- 085.16 සංසාරය මෙතරම් භයානක ඇයි?
- 085.17 අනිත්‍යය යි යන්න අමූලික අධර්මයකි (යො චෙ වස්සසතං ජීවෙ අපස්සං උදයව්‍යයං)
- 085.18 පංචද්වාර නැතිව මනොද්වාර පමණක් ඇතිවිය හැකි ද?
- 085.19 තං සුනාථ සාධුකං මනසිකරොථ මෙහි දී මෙනෙහි කිරීම කළ යුත්තේ කෙසේද?
- 085.20 විභූතාරම්මන සහ චිත්තක්ෂණ 17ට වඩා අඩු චිත්තවීථි අතර වෙනස කුමක් ද?
- 085.21 වඩා බලවත් කර්මය කුමක් ද?
- 085.22 චිත්ත සමුට්ඨාන රූපය සනිදස්සන පදාර්ථමය රූපය බවට පත්වන ආකාරය
- 085.23 මන්දමානසික උපත සහ එයින් මිදෙන ආකාරය
- 085.24 වීර්යය නො සිඳවා පවත්වා ගන්න. (අනුරක්ඛණ පධාන)
- 085.25 ත්‍රි ශික්ෂා පැවිද්ද සහිත ශ්‍රී අරණ විහාරයේ ඉදිරි ගමන් මග …
- 085.26 ප්රතිසන්ධිය, කර්ම සහ මරණාසන්න චිත්තවීථි විග්‍රහය
- 085.27 මනසිකාරය තුළින් කර්මය රැස් වන ආකාරය
- 085.28 හදිසි මරණයක දි චුති ප්රතිසන්ධිය ඇතිවන ආකාරය
- 085.29 චුති ප්රතිසන්ධිය සිදුවන ආකාරය
- 085.30 ගන්ධබ්බයාට ඤාණසම්පයුත්ත සිත් හට ගන්නවා ද? පිං අනුමෝදන් වෙනවා ද?
- 085.31 මරණින් පසු උපදින්නෙ පෙර ජීවත් වූ ආකාරය දැනගෙන ද?
- 085.32 දරුණු වේදනාවකින් මිය ගියහොත් …
- 085.33 සැත්කමක් කරන අවස්ථාවක දි ගන්ධබ්බයා ලෙසින් බලන්න පුළුවන්
- 085.34 ගරුක කුසලය සහ අකුසලය ක්‍රියාත්මක වන ආකාරය
- 085.35 මරණීය වේදනාව යනු කුමක් ද?
- 085.36 මරණින් මතු ගන්ධබ්බයා වසර දහස් ගණන් ඉන්නවා ද?
- 085.37 ලෞකික ලෝකෝත්තර ඤාණ ක්‍රියාත්මක වන ආකාරය
- 085.38 නිවන් දකින්නට පාරමිතා නො තිබූ අසිත තවුසාණෝ
- 085.39 තිරිසන් සතාටත් ඤාණසම්පයුත්ත සිත් ඇති විය හැකියි
- 085.40 ඤාණසම්පයුත්ත සහ ඤාණවිප්පයුත්ත සිතින් පිං කළ හැකියි
- 085.41 විඤ්ඤාණයේ මතකය සහ මොළයේ මතකය
- 085.42 රහතන් වහන්සේටත් දුක රාගය ඇතැයි කියන්නේ දේවදත්ත පන්නයේ බණ යි
- 085.43 මනොද්වාර චිත්තවීථිය වඩා ප්‍රබලයි ද?
- 085.44 සියදිවි නසා ගැනීම, ආයුක්ෂය-කර්මක්ෂය මරණය සහ ගන්ධබ්බයා …
- 085.45 ගන්ධබ්බයා, චුති සිත සහ ඔක්ඛන්තිය අතර සම්බන්ධය
- 085.46 පටිච්චසමුප්පාද චක්‍ර හතරේ උපාදාන පච්චයා භව ගැන …
- 085.47 නීවරණ-සංයෝජන, පටිඝය-ද්වේෂය-ව්‍යාපාදය
- 085.48 නො සංසිඳෙන වෛරය ගනුදෙනුවක් සේ එන්න පුළුවන් (ලක්ඛණමිග ජාතකය)
- 085.49 සසරබිය දකිනවාට වඩා කාමය කෙරෙහි ඇති භය දැකිය යුතුයි
- 085.50 බුදුරජාණන් වහන්සේට පූජා කළ දේ අසරණයින්ට දීම …
- 085.51 සාංඝික කළ දානයේ ඉතිරි ටික කෑමට ගැනීම සුදුසු ද?
- 085.52 එක් රහතන් වහන්සේ නමක් නිසා අනන්තයක සෙතක් වේ.
- 085.53 විඤ්ඤාණ-නාමරූප අඤ්ඤමඤ්ඤ ගනුදෙනුව
- 085.54 අර්පණා ජවන සිත් සහ ධ්‍යාන-සමාපත්ති විග්‍රහය
- 085.55 සොතාපත්ති මාර්ග චිත්තවීථි විග්‍රහය
- 085.56 ඵලසමාපත්තිය යනු කුමක් ද?
- 085.57 සකදාගාමී චිත්තවීථි විග්‍රහය
- 085.58 සෝවාන් ඵලයේ සිට වැඩෙන ඉන්ද්‍රීයයන් තුන සහ ලෝකෝත්තර ආනාපානසතිය
ප්‍රධාන දේශනා 85 (දෙවන කොටස)
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. මනොපුබ්බඞ්ගමා ධම්මා – ධම්මපදය – යමක වග්ගය – පළමු ගාථාව
- 2.චතූහපායෙහි ච විප්පමුත්තො, ඡච්චාභිඨානානි අභබ්බ කාතුං රතන සූුත්රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨ
- 3. පට්ඨානප්පකරණං
- 4. අග්ගඤ්ඤ සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
- 5. තිලොක විජය චක්‍රවර්තී රජතුමාගේ මනෝමය දානය
- 6. යො චෙ වස්සසතං ජීවෙ අපස්සං උදයව්‍යයං – ධම්මපදය – සහස්ස වග්ගය – 12 වැනි ගාථාව
- 7. ආරම්භථ නික්කමථ, යුඤ්ජථ බුද්ධසාසනෙ – අරුණවතී සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – බ්රහ්මසංයුත්තං – දුතියවග්ගො
- 8. වජ්ජිපුත්ත සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – තිකනිපාතපාළි – සමණවග්ගො
- 9. භද්දාලි සූත්‍රය – මජ්ඣිමනිකාය – මජ්ඣිමපණ්ණාස – භික්ඛුවග්ග
- 10. නඛසිඛ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ගපාළි – ඔපම්මසංයුත්තං
- 11. අප්පමාදො අමතපදං – ධම්මපදය – අප්‍රමාද වග්ගය – පළමු ගාථාව
- 12. අනාථපිණ්ඩිකොවාද සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සළායතනවග්ගො
- 13. මනුස්සචුතිදෙවනිරයාදි සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – පඤ්චගතිපෙය්යාලවග්ගො
- 14. යාදිසං වපතෙ බීජං, තාදිසං හරතෙ ඵලං (ඉසයො සමුද්දකා / සම්බර සූත්‍රය) – සංයුත්තනිකාය – සගාථාවග්ග – සක්කසංයුත්තං – පඨමවග්ගො
- 15. දෙවසද්ද සූත්‍රය – ඛුද්දකනිකාය – ඉතිවුත්තකපාළි – තිකනිපාතො – චතුත්ථවග්ගො
- 16. මණ්ඩුක දෙවපුත්ත විමාන – ඛුද්දක නිකාය – අටුවාවවිමානවත්ථු – මහාරථවර්ගය
- 17. න හි වෙරෙන වෙරානි – ධම්මපදය – යමක වග්ගය – හතරවැනි ගාථාව
- 18. ලක්ඛණමිග ජාතකය (11) – ඛුද්දකනිකාය – අට‍්ඨකථාජාතක – එකකනිපාතො – සීලවග්ගො
- 19. දක්ඛිණාවිභඞ්ග සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො
- 20. තිරොකුඩ්ඩ සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 21. කිඤ්චාපි සො කම්මං කරොති – රතන සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාළි
- 22. ආජානීයඣායින සූත්‍රය (සද්ධ සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – එකාදසකනිපාත – නිස්සයවග්ග