125-1 ප්‍රධාන දේශනා 83 (පළමු කොටස) (සතිපට්ඨානය 58 – ධම්මානුපස්සනාව 54 – සච්ච පබ්බය 31 – දුක්ඛ සමුදය 20 – මනස, මොළය සහ හදවත ක්‍රියාත්මක වීම – 5)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 083.01 මනුස්සයෙකුට බුද්ධිය ලැබෙන්නෙ කුමක් සඳහා ද?
- 083.02 චිත්ත සහ මනො අතර වෙනස
- 083.03 මොළය සහ හදවත ක්‍රියාත්මක කරන්නේ මනස විසිනි.
- 083.04 නාම රූප දෙකේ පෑහීමෙන් විඤ්ඤාණය උපදී.
- 083.05 චිත්ත මනො ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ විග්‍රහය
- 083.06 අරියකාන්ත සීලය හා විනය ශික්ෂාව පිළිබඳ විග්‍රහය
- 083.07 පටිච්චසමුප්පාද චක්‍ර ක්‍රියාකරන ආකාරය විග්රහ කිරීම සූවිසි පට්ඨානයයි.
- 083.08 දැක්කොත් දැක්කා විතරයි යන්නේ අදහස
- 083.09 මතකය පිළිබඳ විග්‍රහය
- 083.10 මනො, වචී, කාය සංඛාර වැඩෙන ආකාරය
- 083.11 රහතන් වහන්සේට ඇත්තේ චිත්ත, චෛතසික යන කුමන වේදනා ද?
- 083.12 මනුස්ස ගන්ධබ්බයා වෙනත් කයකට බැස ගත් විට ….
- 083.13 දෙදෙනෙකුට එකම දේ සිතෙන්නේ මෙහෙමයි
- 083.14 සිත් හටගැනීම හේතු පහකට අනුව සිදු වේ.
- 083.15 කර්ම විඤ්ඤාණය සකස් වන ආකාරය
- 083.16 ප්‍රඥා සීල සමාධි යනු …
- 083.17 අනාර්ය සීලයෙන් වැඩෙන්නේ ලෞකික ප්රඥාවයි. (ඒරකපත්ත නා රජුගේ කතාව)
- 083.18 චිත්ත පරිවිතක්ක – අභිඤ්ඤා යනු කුමක් ද?
- 083.19 සීලය සුදු ඇඳුමෙන් පෙන්විය හැකි ද?
- 083.20 බණ දේශනා කිරීමේ දී මනො, වචී, කාය සංඛාර තුනම වැඩේ.
- 083.21 නිවැරදිව සිල් ගන්න ඕනි කෙහොමද?
- 083.22 මොළය යනු කුමක් ද?
- 083.23 මිනිසාට මොළයක් තිබීමෙන් උසස් ඤාණ පූර්ණ කළ හැකියි.
- 083.24 සීල භාවනා කිරීම යනු ධර්මයේ හැසිරීමක් ද?
- 083.25 භාවනාව යනු කුමක් ද?
- 083.26 සියලු ප්‍රශ්න විසඳිය හැකි ස්ථානය මනස යි.
- 083.27 සියල්ල පසෙකලා ධර්මය අවබෝධ කර ගත යුතු යි.
- 083.28 මනෝ මූලිකවයි ජීවත් වන්නේ යනු කුමක් ද?
- 083.29 නිදා ගන්න වෙලාවේ පංචඉන්ද්රීයයන් මැරිලා වගෙයි.
- 083.30 චිත්තවීථි – සම්පූර්ණ විග්‍රහය
- 083.31 අතිමහන්තාරම්මන චිත්තවීථි යනු කුමක් ද?
- 083.32 සම්ඵස්සය සිදුවන චිත්තවීථිය කුමක් ද?
- 083.33 ජවන් සිත් පිළිබඳ විග්‍රහයක්
- 083.34 කර්ම ශක්තියේ විපාක ශක්තිය ඉතා ප්‍රබලයි
- 083.35 මනො නිසා චිත්ත – චිත්ත නිසා මනො හට ගනී
- 083.36 අපේ ජීවිත රූකඩයක් වගෙයි
- 083.37 සසරෙ කිසි කලෙක ජීවමාන රූප දකින්න බැහැ.
- 083.38 චිත්තක්ෂණයක සිදුවන ක්‍රියාවලිය සොයාගත් අසිරිමත් බුදුපියාණන් වහන්සේට අනන්ත නමස්කාරය වේවා
- 083.39 අවිජ්ජා තෘෂ්ණා පහකිරීම නිරෝධයයි.
- 083.40 සෘද්ධියෙන් ගමන් කළ හැක්කේ කෙසේද?
- 083.41 සත්ත්ව සහ ශාක සෛල සකස් වන්නේ කර්මජ ශක්තියෙනි
- 083.42 අපි ගෞරව කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ පරම විඤ්ඤාණ ශක්තියටයි
- 083.43 සියල්ල හේතුඵල ද අහම්බයක් හෝ සම්භාවිතාවයක් ද?
- 083.44 මහන්තාරම්මන චිත්තවීථි දෙකකි
- 083.45 පරිත්තාරම්මන චිත්තවීථි හයකි
- 083.46 අතිපරිත්තාරම්මන චිත්තවීථි හයකි
- 083.47 සිහිනයක දී ජවන් පහළ නොවුණත් ශාරීරික වෙනස්කම් සිදු වේ.
- 083.48 නින්දට පෙර දහම් මනසිකාරයක් වුවහොත් ….
- 083.49 අසිරිමත් බුදුපියාණන් වහන්සේ සීහ සෙය්යාවෙන් සැතපුණ සේක.
- 083.49 අසිරිමත් බුදුපියාණන් වහන්සේ සීහ සෙය්යාවෙන් සැතපුණ සේක.
- 083.51 සිහිනයක දිග තත්ත්පර කිහිපයක්….
ප්‍රධාන දේශනා 83 (දෙවන කොටස)
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. පච්චයනිද්දෙසො – පට්ඨානප්පකරණං – තිකපට්ඨානං
- 2. චිත්තං රක්ඛෙථ මෙධාවී – ධම්මපදය – චිත්තවග්ගය – තෙවන ගාථාව
- 3. බාහිය සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො
- 4. ඒරකපත්ත නා රජුගේ කතාව – ධම්මපදය – බුද්ධවග්ගය – තෙවන ගාථාව
- 5. ධම්මො හවෙ රක්ඛති – මහා ධම්මපාල ජාතකය – ඛුද්දකනිකාය – ජාතකපාළි 1 – දසකනිපාතො
- 6. මනොපුබ්බඞ්ගමා ධම්මා – ධම්මපදය – යමක වග්ගය – පළමු ගාථාව
- 7. දෙවදූත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – සුඤ්ඤතවග්ග
- 8. ධම්මරුචියත්ථෙරඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි 2 – පංසුකූලවග්ග
- 9. කෙවට්ට සූත්‍රය – දීඝනිකාය – සීලක්ඛන්ධවග්ග
- 10. ඉද්ධිපාදසංයුත්තං – සංයුත්තනිකාය – මහාවග්ග
- 11. අග්ගඤ්ඤ සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි