124 ප්‍රධාන දේශනා 82 (සතිපට්ඨානය 57 – ධම්මානුපස්සනාව 53 – සච්ච පබ්බය 30 – දුක්ඛ සමුදය 19 – මනස, මොළය සහ හදවත ක්‍රියාත්මක වීම – 4)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 082.01 භයානක සසරෙ ඥානවන්තයා සිදු කරන්නේ…..
- 082.02 පරම උත්කෘෂ්ඨ පිරිසිදු මනස ඇත්තේ අසිරිමත් බුදු සමිඳුන්ටය
- 082.03 සන්දිට්ඨිකයි දහම – එව බලව..
- 082.04 ජීව සෛල හා ඩීඑන්ඒ (DNA) සකස් වූ ආකාරය
- 082.05 මොළය හදවත හා ශරීරය සකස් වන ආකාරය
- 082.06 ජීවය පවතින්නේ කුමන ධාතුව මූලික කරගෙන ද?
- 082.07 ජීවිතය දුන් තාත්තගෙන් පරම්පරාවෙ ලක්ෂණ ගමන් කරන ආකාරය
- 082.08 සෑම සෛලයක් ම මොළය හා සම්බන්ධ වේ.
- 082.09 සෛල වර්ග පහකි (දශක කලාප පහකි)
- 082.10 විඤ්ඤාණය පිහිටා ඇත්තේ කොහේද?
- 082.11 නින්දේදි නිදාගන්නේ මොළය ද හදවත ද?
- 082.12 නිදා නො ගන්නා හතර දෙනෙකි
- 082.13 අනුකරණය කිරීම යනු කර්මය නොවේ.
- 082.14 ආවේණික රෝග කර්මය විසින් සකස් කරයි.
- 082.15 ජරාවට පත්වීම කර්මජ ක්‍රියාවලියකි.
- 082.16 සිහින පෙනීමට හේතු වන කරුණු පහකි.
- 082.17 සනරාමර රාත්‍රියේ ඇති වැදගත්කම
- 082.18 ගර්භාෂයේ ඉන්න දරුවාගේ මනස ක්‍රියා කරන අන්දම
- 082.19 බුදුරජාණන් වහන්සේ නිදා ගත්තා ද?
- 082.20 ථිනමිද්ධය තුළ දකින සිහින
- 082.21 නින්ද වැඩිපුර අවශ්‍ය වන්නේ ඇයි?
- 082.22 ජාගරියානුයෝගය වැඩීම යනු නිවන් මග වැඩීමකි
- 082.23 ළදරුවියේ දී මිය ගියොත් චුති සිත සකස් වන ආකාරය
- 082.24 කළලය මවු කුසයේ දී විපතකට පත් වුවහොත්….
- 082.25 පිං කර නිවන ප්‍රාර්ථනා කළ යුතු ද?
- 082.26 පුබ්බෙනිවාසානුස්සති ඤාණයට අදාල දත්ත නාමලෝකය හා බැඳේ.
- 082.27 පංචඋපාදානස්කන්ධයේ එන වේදනාව හා පටිච්චසමුප්පාදයේ එන වේදනාව එකක් ම ද?
- 082.28 අඛණ්ඩව චිත්ත මනෝ ලෙස සකස් වන ක්‍රියාවලිය සූවිසි පට්ඨානයයි.
- 082.29 චිත්ත මනෝ සංවර කර ගන්නා ආකාරය
- 082.30 අරහත් ඵලයේ දී රාග ද්වේෂ මෝහයෙන් සිදුවන ක්‍රියා නතර වේ.
- 082.31 ජීව සෛලය මහාභූත හතර මගින් සකස් වන ආකාරය
- 082.32 කර්මජ රූපයෙන් බාහිර රූප සකස් වන ආකාරය – සියල්ල කර්මය නොවන බව
- 082.33 පංචද්වාර චිත්තවීථි තුනකි 1. අතිමහන්තාරම්මන චිත්තවීථිය
- 082.34 වොත්ථපන අවස්ථාවේ දී සිදුවන දේ
- 082.35 භවාංග චිත්තය පිළිබඳ විස්තර
- 082.36 පංචද්වාර චිත්තවීථි තුනකි 2. මහන්තාරම්මන චිත්තවීථි
- 082.37 පංචද්වාර චිත්තවීථි තුනකි 3. පරිත්තාරම්මන චිත්තවීථි
- 082.38 විභූතාරම්මන චිත්තවීථි
- 082.39 පරිත්තාරම්මන චිත්ත වීථි හයකි
- 082.40 ථීනමිද්ධ අවස්ථාවක කර්ම රැස්වන ආකාරය
- 082.41 මෝහනය කිරීම යනු කුමක් ද?
- 082.42 පරම්පරාවට පුරුදු ගමන් කරන ආකාරය
- 082.43 රෝග සඳහා හේතු අටක් බලපායි
- 082.44 මෝහනය යනු සමාධියක් නොව නිද්‍රාවකි
- 082.45 නින්දේදි, සිහි නැතිකිරීමක දි හා කෝමා තත්ත්වයක දී චිත්ත මනෝ ක්‍රියාවලිය
- 082.46 දීර්ඝකාලීන මතකය සකස් වන ආකාරය
- 082.47 ශරීර අවයව දන්දීමෙන් සිදුවන පින
- 082.48 රෝගයක් හඳුනා ගැනීමත් ප්‍රතිකාරත් කර්මය අනුව සිදු වේ.
- 082.49 අකුසලය හේතුවෙන් බත රොස් වූ ආකාරය
- 082.50 මනුස්ස ගන්ධබ්බයාගේ හැසිරීම පිළිබඳ විස්තර
- 082.51 තජ්ජා මනොවිඤ්ඤාණධාතුව හා නාමගොත්ත යනු
- 082.52 මනුස්ස ගන්ධබ්බයාගේ චිත්ත පරම්පරාව ක්‍රියා කරන ආකාරය
- 082.53 මොළය මිය යාම යනු විඤ්ඤාණය නිරුද්ධ වීමයි
- 082.54 මනුස්ස ගන්ධබ්බයාගේ උපත කෙසේ විය හැකි ද?
- 082.55 82 දේශනාවේ පුණ්‍යානුමෝදනාව
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. ඡබ්බිසොධන සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – අනුපදවග්ගො
- 2. කුණාල ජාතකය – 536 (පංචපාපා කතාව) ඛුද්දකනිකායො – අට‍්ඨකථාජාතක – අට්ඨකථා – අසීතිනිපාතො
- 3. සබ්බෙ තසන්ති දණ්ඩස්ස – ධම්මපදය – දණ්ඩවග්ගය – පළමු ගාථාව
- 4. මහාසුපින සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – බ්‍රාහ්මණවග්ග
- 5. ලිච්ඡවි සන්ථාගාර සූත්‍රය (වාල සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – පපාතවග්ගො
- 6. පච්චයනිද්දෙසො – පට්ඨානප්පකරණං – තිකපට්ඨානං
- 7. පටිච්චසමුප්පාද චක්‍ර හතර – විභංගප්පකරණය – පටිච්චසමුප්පාද විභංගය