112-2 ප්‍රධාන දේශනා 75 (දෙවන කොටස) (සතිපට්ඨානය 50 – ධම්මානුපස්සනාව 46 – සච්ච විභංගය 23 – දුක්ඛ සමුදය 12)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 075.01 ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීම අපහසු නැත
- 075.02 විඤ්ඤාණයේ නො පෙනෙන මානය පිළිබඳ හැඳින්වීම
- 075.03 විශ්වයේ සිව්වන මානයේ නොපෙනෙන තලයේ දෘශ්‍යමාන ලෝකයේ දුර
- 075.04 නො පෙනෙන තලයේ අදෘශ්‍යමාන දිව්‍යතලයේ සිව්වන මානය
- 075.05 චාතුර්මහරාජික දිව්‍යතලයේ සිව්වන මානය සම්පූර්ණ විග්‍රහය – ආටානාටිය සූත්‍රය
- 075.06 වෛශ්‍රවණ (යක්ෂ/කුවේර) දෙවියා පිළිබඳ විග්‍රහය
- 075.07 ධර්ම රත්නයට ගරු කරන්නේ කෙසේද?
- 075.08 නො හික්මුණ දෙවිවරුන්ගේ තරම
- 075.09 ආටානාටිය සූත්‍රයෙන් රැකවරණය ලැබෙන ආකාරය
- 075.10 චාතුර්මහාරාජික යක්ෂ දේව කුලයේ විස්තර විග්‍රහය
- 075.11 තව්තිසා දිව්‍යතලය පිළිබඳ විස්තර විග්‍රහය
- 075.12 අසඤ්ඤ භාවනාව යනු කුමක් ද?
- 075.13 නිර්වාණ ධර්මය ඇති කාලෙක දිව්‍යතල වර්ණනා නො කෙරේ
- 075.14 අරහතන් වහන්සේ ඇතුළු සැමගේ සිත් සකස් වන ආකාරය කෙටියෙන්
- 075.15 හඬ නගා පුණ්‍යානුමෝදනා කිරීමේ වැදගත්කම
- 075.16 ජාතක කතා නිවනට උපකාරය වේ
- 075.17 සියල්ල සිතින් සකසා ගන්නවා ද – භෞතිකයක් නැති ද?
- 075.18 සෝවාන් සහ අනාගාමී ඵලයේ ඉන්ද්‍රීය වැඩෙන අයුරු
- 075.19 ආටානාටිය සූත්‍රය තමා විසින් පරිහරණය කළ යුතු යි
- 075.20 ආටානාටිය සූත්‍රයේ එන උත්තර දිශාව කුමක්ද?
- 075.21 ජීවිතය තුළින් වැඩෙන භාවනාව ශ්‍රාවිකාවකට පිළිතුරු
- 075.22 බ්‍රහ්මයන් පහළ වීමේ දී සිදුවන පූර්ව නිමිත්ත
- 075.23 අභිධර්මය හැදෑරිය යුතු අවස්ථාව
- 075.24 උපෝසථ තුන් ආකාර වෙත් (සීලයේ ආකාර තුනකි)
- 075.25 දිව්යතලයන්හි ආයු කාලය සම්පූර්ණ විග්‍රහය
- 075.26 චාතුර්මහරාජික දිව්‍යතලයේ ආයු කාලය
- 075.27 තාවතිංස දිව්‍යතලයේ ආයු කාලය
- 075.28 යාමය දිව්‍යතලයේ ආයු කාලය
- 075.29 තුසිතය දිව්‍යතලයේ ආයු කාලය
- 075.30 බුද්ධ මාතාව සහ තුසිත දෙව්ලොව ආශ්චර්යය ධර්ම
- 075.31 දුටුගැමුණු සහ සද්ධාතිස්ස නරපතින් වැඩ සිටින තුසිතය
- 075.32 නිම්මානරති දිව්‍යතලයේ ආයු කාලය
- 075.33 පරනිම්මිතවසවත්තී දිව්‍යතලයේ ආයු කාලය
- 075.34 මාර්ගඵලලාභීන් දිව්‍යතල සියල්ලේ ම වැඩ සිටියි
- 075.35 බුදුන් වහන්සේගේ ධර්මය හැර අපිට වෙන පිහිටක් නැත
- 075.36 දිව්‍ය කාමයේ ආස්වාදය සහ ආදීනවය
- 075.37 අව් වැසි පොළොව ඉර හඳ තාරකා සමඟ බැඳි දේවතා කොට්ඨාස පහකි
- 075.38 සියලු දිව්‍යතලවල සැඩ පරුෂ ගති ඇති දෙවියෝ ද සිටිති
- 075.39 ගුණය වැඩීමත් සමග සිදුවන දිව්‍යතලයේ උපත සහ ආයුෂ
- 075.40 දේවදත්ත සිදු කළ ආනන්තරිය පාප කර්ම
ප්‍රධාන දේශනා 75 (දෙවන කොටස)
- 075.41 බෝසතාණන් වහන්සේලා මධ්‍ය දේශයක උපදී
- 075.42 දෙවියන්ට පිං අනුමෝදන් කළ යුත්තේ කෙසේද?
- 075.43 දිව්‍යතලවල සන්නිවේදනය සිදු වන ආකාරය
- 075.44 සෞරග්‍රහ මණ්ඩලයේ දුර අවකාසය
- 075.45 බුදුපියාණන් කිහිප නමකගෙන් බණ ඇසූ බ්‍රහ්මවරු
- 075.46 සංතුසිත දෙව්රජු යනු නාථ දෙවියා ම ද?
- 075.47 සමාධිය සහ විවිධ රූප පෙනෙන අවස්ථා විග්‍රහය
- 075.48 භාවනාවේ දී ඉරියව් වැදගත් වන ආකාරය
- 075.49 පෘථිවියේ බුදුන් වහන්සේ පහළ වූ ආකාරය
- 075.50 සත්බුදු වන්දනාව සිදු වූ ආකාරය
- 075.51 මග වැඩීමේ දී මම-මම යන මඤ්ඤතීයෙන් නිදහස් වෙන්න.
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. ආටානාටිය සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාලි
- 2. චතුමහාරාජ සූත්‍රය (ලොකාණුවිවරණ සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාත – දෙවදූතවග්ගො
- 3. පහාරාද සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – අට්ඨකාදිනිපාත – මහාවග්ගො
- 4. රොහිතස්ස සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – දෙවපුත්තසංයුත්තං – නානාතිත්ථියවග්ගො
- 5. සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය (චූළනිකා සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාතපාළි – ආනන්දවග්ගො
- 6. යක්ඛපහාර සූත්‍රය (ජුණ්හරත්ති සූත්‍රය) – ඛුද්දකනිකාය – උදානපාළි – මෙඝියවග්ගො
- 7. ගුහට්ඨක සූත්‍රය – ඛුද්දකනිකාය – සුත්තනිපාතපාළි – අට්ඨකවග්ගො
- 8. දෙවතා සංයුත්තය – සංයුත්තනිකාය – සගාථාවග්ග
- 9. දෙවපුත්ත සංයුත්තය – සංයුත්තනිකාය – සගාථාවග්ග
- 10. මහාගොවින්ද සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
- 11. සක්කපඤ්හ සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි
- 12. ඡත්තමාණවකවිමානවත්ථු – ඛුද්දකනිකාය – විමානවත්ථුපාළි – පුරිසවිමානං – මහාරථවග්ගො
- 13. විසාඛුපොසථ සූත්‍රය (උපොසථ සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – තිකනිපාතපාළි – මහාවග්ගො
- 14. අප්පායුක සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – සොණවග්ගො
- 15. මහාමොග්ගල්ලාන සූත්‍රය (තිස්සබ්‍රහ්ම සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – දෙවතාවග්ගො
- 16. වලාහක සංයුත්තය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි
- 17. අග්ගඤ්ඤ සූත්‍රය – දීඝනිකාය – පාථිකවග්ගපාළි
- 18. ආජානීයඣායින සූත්‍රය (සද්ධ සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – එකාදසකනිපාත – නිස්සයවග්ග