110 ප්‍රධාන දේශනා 74 (සතිපට්ඨානය 49 – ධම්මානුපස්සනාව 45 – සච්ච විභංගය 22 – දුක්ඛ සමුදය 11)
මෙම ප්‍රධාන දේශනාවේ සදහම් සාරය
- 074.01 අග්‍ර ඵලය සහ අග්‍ර විපාකය
- 074.02 විඤ්ඤාණයේ සිව්වන මානය
- 074.03 විඤ්ඤාණයේ සිව්වන මානය හෙවත් සංසාරේ දුර කෙබඳු ද?
- 074.04 බුදුරජාණන් වහන්සේ දුටු සිව්වන මානය – සංසාරෙ මව්වරු – තිණකට්ඨ සූත්‍රය
- 074.05 නිවන් මග වඩන ආකාරය
- 074.06 සංසාරෙ පියවරු – පඨවි සූත්‍රය
- 074.07 සංසාරෙ හැඬූ කඳුළු – අස්සු සූත්‍රය
- 074.08 සංසාරෙ බිව් මව්කිරි – ඛීර සූත්‍රය
- 074.09 සංසාරෙ කාලය හා අවකාසයේ දුර – පබ්බත සූත්‍රය සහ සාසප සූත්‍රය
- 074.10 සංසාරෙ අති දුර කාලය සහ අති දුර අවකාසය – සාවක සූත්‍රය
- 074.11 කාලයෙ සහ අවකාසයෙ දුර – දණ්ඩ සූත්‍රය
- 074.12 සංසාරෙ දුර – දුග්ගත සූත්‍රය
- 074.13 සංසාරෙ දුර – සුඛිත සූත්‍රය
- 074.14 සංසාරෙ අති දීර්ඝ කාලය සහ අවකාසය
- 074.15 අසත්පුරුෂ ඇසුර නිසා සසර ගමන අති දීර්ඝ වේ
- 074.16 අසත්පුරුෂ බාලයා හඳුනා ගන්නා ආකාරය
- 074.17 ධර්මය අවබෝධ වීමට නම්
- 074.18 සසරෙ නැවත නැවත මුණ ගැසෙන හැටි
- 074.19 දෙවියෝ පෙර භවය දකින ආකාරය
- 074.20 චලිතය නිරුද්ධ කරන චලිතය – කුසලමූල පටිච්චසමුප්පාදය යි
- 074.21 බුදුරජාණන් වහන්සේ සහ ශ්රාවකයින් පෙරුම් පුරණ කාලය
- 074.22 දිව්‍ය හා බ්‍රහ්මතලවල ආයු කාලය හා අවකාසය
- 074.23 මිනිසුන් සමග ඇසුරු කරන දිව්‍යතල
- 074.24 දිව්‍ය විමාන සහ බ්‍රහ්ම විමානවල තොරතුරු
- 074.25 බුද්ධ සාසනය පන්දහසක් කල් පවතීවා යි යනු කුමක් ද?
- 074.26 දෙවියන් ප්‍රේතයින් මිනිස් ලොවට එන යාමය
- 074.27 සූර්යයා සහ චන්ද්‍රයා යනු දිව්‍ය මණ්ඬල දෙකකි
- 074.28 බ්‍රහ්මයින් මනුස්ස ලෝකෙට එනවා ද?
- 074.29 පුණ්‍ය සෘද්ධි සහ අභිඤ්ඤා යනු කුමක් ද?
- 074.30 රාග ද්වේෂ මෝහ සමග ජවන් සිත් ක්‍රියාත්මක වන ආකාරය
- 074.31 මඤ්ඤතාවය සහ මානය යනු කුමක් ද?
- 074.32 සක්වළේ සහ සත්ත්වයාගේ ආරම්භය කෙසේ ද?
- 074.33 අම්බපාලියගේ උපත සිදු වූ ආකාරය
- 074.34 ලිච්ඡවි රජවරුන්ගේ කතාව
- 074.35 සිව්මන මානය පිළිබඳ කෙටි සමාලෝචනයක්
මෙම දේශනාවෙහි සූත්‍ර කාණ්ඩ
- 1. අනමතග්ගසංයුත්තං – සංයුත්තනිකාය – නිදානවග්ග
- 2. තිණකට්ඨ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තය
- 3. පඨවි සූත්‍රය (පථවි සූත්‍රය) – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තය
- 4. අස්සු සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තය
- 5. ඛීර සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තය
- 6. පබ්බත සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තය
- 7. සාසප සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තය
- 8. සාවක සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තය
- 9. දණ්ඩ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තය
- 10. දුග්ගත සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තය
- 11. සුඛිත සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තය
- 12. මහාපඤ්ඤා සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සොතාපත්තිසංයුත්තං – මහාපඤ්ඤවග්ගො
- 13. බොජ්ඣංග පඤ්හ සූත්‍රය (භික්ඛු සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – බොජ්ඣඞ්ගසංයුත්තං – පබ්බතවග්ගො
- 14. උබ්බිරිථෙරීගාථා – ඛුද්දකනිකාය – ථෙරීගාථාපාළි – තිකනිපාතො
- 15. බ්‍රහ්ම නිමන්තණික සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – චූළයමකවග්ගො
- 16. සමුග්ඝාතසාරුප්ප සූත්‍රය – සංයුත්තනිකාය – සළායතනවග්ග – සළායතනසංයුත්තං – සබ්බවග්ගො
- 17. රතියා ජායතී සොකො – ලිච්ඡවි රජවරුන්ගේ කතාව ධම්මපදය – ප්‍රිය වග්ගය – හතරවන ගාථාව
- 18. අම්බපාලිථෙරීඅපදානං – ඛුද්දකනිකාය – අපදානපාළි 2 – ඛත්තියාවග්ගො