016.08 පටිච්චසමුප්පාදය විසි ආකාරයෙන්

මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 016 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ

1. මා හෙවං, ආනන්ද, අවච – මහානිදාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

2. ඉදං දුක්ඛං අරියසච්ච’න්ති මෙ, භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – සච්චසංයුත්තං – ධම්මචක්කප්පවත්තනවග්ගො

3. කාමතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – පස්වැනි ගාථාව

4. තණ්හාය ජායතී සොකො  – ධම්මපදය – ප්‍රියවග්ගය – 6 වන ගාථාව

5. සංකප්ප රාගො පුරිසස්ස කාමො – නිබ්බෙධික සූත්‍රය (නිබ්බෙධික පරියායසූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාතපා – මහාවග්ගො

6. අසාරෙ සාරමතිනො – ධම්මපදය – යමකවග්ගය – අටවන ගාථාව

7. සාරඤ්ච සාරතො ඤත්‍වා  – ධම්මපදය – යමකවග්ගය – අටවන ගාථාව

8. අප්පකා තෙ මනුස්සෙසු – ධම්මපදය – පණ්ඩිතවග්ගය – දසවැනි ගාථාව

9. අප්පස්සාදා බහුදුක්ඛා  බහුපායාසා, – අලගද්දූපම සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ග

10. කම‍්මා විපාකා වත‍්තන‍්ති – පච්චයපරිග්ගහකථා

11. අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො – තිණකට්ඨ සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ගසංයුත්තං

12. යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’න්ති – ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ග – සච්චසංයුත්තං –  ධම්මචක්කප්පවත්තනවග්ග‍ො

13. න සන්ති පුත්තා තාණාය – ධම්මපදය – මාර්ග වග්ගය – 12 වන ගාථාව

14. පබ්බතූපම සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – කොසලසංයුත්තං – තතියවග්ගො

15. දුල්‌ලභඤ්‌ච මනුස්‌සත්‌තං, බුද්‌ධුප්‌පාදො ච දුල්‌ලභො – සීමවිසොධනී

16. වීර්යය සිඳගත් හිමිගේ කතාව – අපණ්ණක ජාතකය (001)

17. දුක්ඛො’ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං – භය සූත්‍රය (කාමභය සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – ඡක්කනිපාත – අනුත්තරියවග්ග

18. පියතො ජායතී සොකො – ධම්මපදය – ප්‍රිය වග්ගය – දෙවන ගාථාව

19. දොණ සූත්‍රය (දොණ බ්‍රාහ්මණ සූත්‍රය) – අඞ්ගුත්තරනිකාය – චතුක්කනිපාතපාළි – චක්කවග්ගො

20. මහානිදාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

21. නයිදං අත්තකතං බිම්බං, නයිදං පරකතං අඝං – සෙලා සූත්‍රය – සංයුත්තනිකාය – සගාථාවග්ග – භික්ඛුනී සංයුත්තං

22. යෙ ධම්මා හේතු පභවා – සාරිපුත්තත්ථෙරඅපදානං (286 වැනි ගාථාව) – ඛුද්දකනිකාය – අපදානපාළි

23. අනමතග්ග සංයුත්තය – සංයුත්තනිකාය – නිදානවග්ග

24. අස්සු සූත්‍රය –  සංයුත්තනිකාය – නිදානවග්ග – අනමතග්ග සංයුත්තය

25. සුප්පතිකාර සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – දුකනිපාත – සමචිත්තවග්ගො

26. ආනන්‍ද මහරහතන් වහන්සේ – ඛුද්දකනිකායො – අට‍්ඨකථාඅපදාන – අට‍්ඨකථාථෙරාපදානං – බුද්ධවග‍්ගො

27. අනුරුද්ධ මහරහතන් වහන්සේ – ධම්මපදය – භික්ෂු වග්ගය – 12 වන ගාථාව

28. කුස ජාතකය (541)

29. යසකුල පුත්‍රයාගේ පැවිද්ද (පිටුව 33) – මහාක‍්ඛන්‍ධකං – මහාවග‍්ගපාළි

30. භද්දවග්ගිය කුමාර කතාව (පිටුව 49) – මහාක‍්ඛන්‍ධකං – මහාවග‍්ගපාළි

31. සුනීත මහරහතන් වහන්සේගේ කතාව – ඛුද්දකනිකායො – අට‍්ඨකථාථෙරගාථා – අට‍්ඨකථා – ද‍්වාදසනිපාතො

32. සොපාක මහරහතන් වහන්සේගේ කතාව – ඛුද්දකනිකායො – අට‍්ඨකථාඅපදාන – අට‍්ඨකථාථෙරාපදානං – සීහාසනියවග‍්ගො

33. සාරිපුත්ත ථෙරාපදානය – ඛුද්දකනිකාය – අපදානපාළි – බුද්ධවග්ගො

34. අත්තා හි අත්තනො නාථො – ධම්මපදය – ආත්ම වග්ගය – 4 වන ගාථාව

35. සුප්පබුද්ධ රජතුමාගේ කතාව – ධම්මපදය – පාප වග්ගය – 12 වන ගාථාව

36. මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

37. සබ්බාසව සූත්‍රය – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – මූලපරියායවග්ගො

38. දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති – බාහිය සූත්‍රය – ඛුද්දකනිකාය – උදානපාළි – බොධිවග්ගො

39. මහා සුපින සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – පඤ්චකනිපාත – බ්‍රාහ්මණවග්ග

40. මහාකච්චායන මහරහතන් වහන්සේ – ඛුද්දකනිකායො – අට‍්ඨකථාඅපදාන – අට‍්ඨකථාථෙරාපදානං – කච‍්චායනවග‍්ගො

41. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ – ඛුද්දකනිකායො – අට‍්ඨකථාඅපදාන – අට‍්ඨකථාථෙරාපදානං – බුද්ධවග‍්ගො

42. අජ්ජෙව කිච්චමාතප්පං, – ආනන්දභද්දෙකරත්ත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාස – විභඞ්ගවග්ගො

43. පච්චුප්පන්නඤ්ච යො ධම්මං, තත්ථ තත්ථ විපස්සති; – භද්දෙකරත්ත සූත්‍රය – මජ්ඣිමනිකාය – උපරිපණ්ණාසපාළි – විභඞ්ගවග්ගො

44. අත්තදීපා විහරථ – අත්තදීප සූත්‍රය – සංයුත්තනිකාය – ඛන්ධවග්ගපාළි – ඛන්ධසංයුත්තං – අත්තදීපවග්ග

45. ධම්මො හවෙ රක්ඛති – ධම්මික ථෙර ගාථා – ඛුද්දකනිකාය – ථෙරගාථාපාළි – චතුකනිපාතො

46. අංගුලිමාල මහරහතන් වහන්සේ – ධම්මපදය – ලෝක වග්ගය – හය වන ගාථාව

47. සද්ධාතිස්ස රජතුමා – සීහළවත්ථු – 8 වැනි කතාව පිටුව 27

48. දූරංගමං එකචරං – ධම්මපදය – චිත්ත වග්ගය – 4 වන ගාථාව

49. තිට්ඨං චරං නිසින්නො ව – කරණීය මෙත්ත සූත්‍රය – ඛුද්දකනිකාය – ඛුද්දකපාඨපාඨ

Similar Posts