055.12 ජරාමරණ සූත්‍රය (ජරා මරණයට පත් නොවී සිටිය හැකි ද?)

මෙම කෙටි දේශනාව ඇතුළත් ප්‍රධාන දේශනා 055 හි අන්තර්ගත සූත්‍ර කාණ්ඩ

1. සච්ච පබ්බය – ධම්මානුපස්සනාව – මහාසතිපට්ඨාන සූත්‍රය – දීඝනිකාය – මහාවග්ගපාළි

2. රේවත හිමිගේ කතාව – ධම්මපදය – අරහන්තවග්ගය – නවවැනි ගාථාව

3. ජරාධම්ම සූත්‍රය – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – ඉන්ද්‍රියසංයුත්තං – ජරාවග්ගො

4. වක්කලි ස්ථවිරයන් වහන්සේ – ධම්මපදය – භික්ඛුවග්ගය – 21 වැනි ගාථාව

5. චෙතිය සූත්‍රය (චාපාලචේතිය  සූත්‍රය) – සංයුත්තනිකාය – මහාවග්ගපාළි – ඉද්ධිපාදසංයුත්තං – චාපාලවග්ගො

6. ජරා සූත්‍රය (කිංසු ජරා සූත්‍රය) – සංයුත්තනිකාය – සගාථාවග්ගපාළි – දෙවතාසංයුත්තං – ජරාවග්ගො  

7. මඛාදේව ජාතකය (009) – පන්සියපනස් ජාතක වහන්සේ

8. ඉධ වස්සං වසිස්සාම – මහාධන වෙළෙන්දා (ධනවර්ධන සිටුවරයා) – ධම්මපදය – මාර්ග වග්ගය – 10 වන ගාථාව

9. අරියපරියෙසන සූත්‍රය (පාසරාසි සූත්‍රය) – මජ්ඣිමනිකාය – මූලපණ්ණාස – ඔපම්මවග්ගො

10. අරක සූත්‍රය – අඞ්ගුත්තරනිකාය – සත්තකනිපාතපාළි – මහාවග්ගො  

11. ජරාමරණ (පච්චය) සූත්‍රය – සංයුත්තනිකාය – නිදානවග්ග – නිදානසංයුත්ත – සමණබ්‍රාහ්මණවග්ග

  

Similar Posts